මගේ යාලුවෙක් ජපන් ඇල්ටෝ එකක් විකුනනවා 41ක් කියනවා. මේ ගණන් අඩු වෙලාද වැඩි වෙලා ද ? තිබ්බට වඩා ??
tikak adu wela bnn lokuwata na
ow bn wahane adui awlk na
ad එකක් දාල එක කෝල් එකක් ඇවිල්ල නෑ බන් ඉක්මන් එකට ගෙවපු එකත් අපරාදේ ලු
e mcn budget eken wahana adu wei kyl minissu balan inne ekai seen eka
ආයේ වැඩි වෙයි නේ බන් ඒ කියන්නේ ඕකෙන් පස්සේ
ow bn mkd wahana genna salli nane bn
අඩු වෙලා වගේ
ඔව් අපරාදෙ සල්ලි...ඔය ගනන් වලට වාහන ගන්න පිස්සුයැ....ad එකක් දාල එක කෝල් එකක් ඇවිල්ල නෑ බන් ඉක්මන් එකට ගෙවපු එකත් අපරාදේ ලු
උඹ ලක්ස 41ක් දීලා UK යන විදිය කියපන්කො බලන්නලක්ස 41ක් දීලා ඇල්ටො ගන්න බොට පිස්සුද, ඒ සල්ලි වියදම් කරල වෙන රටක පැනලා හොද වාහනයක් ගනින්..මට ලක්ස 41ක් තිබ්බා නම් අනිවා UK යනවා.
මම ගත්ත එක ලන්කාවෙ සල්ලි වලින් 1400000i..View attachment 148766
Lankawe idan baruwa athiඋඹ ලක්ස 41ක් දීලා UK යන විදිය කියපන්කො බලන්න
vitz 2017-2018 wage ewa Price wadi una kale kiyatada giye ? dan price kohomada ?Wagon R thama market, alto nemei.
Anika oya Alto awe 23ta wage Wagon R 30 ta wage.
Ithin 41 kiyanne Alto ekakata godak wadi.
Price wadi una kale Wagon R thama 55ta giye Alto nemei.
Oyage yaluwa thama max price ekata Alto eka denna try karanne. ekai call naththe.
41 k wage deela alto ekakata yanwata wada hoda nadda CK2 wage ekakata yana eka 29 n 35 wage athara hoda ekak dan kale ganna puluwn wei neda?Wagon R thama market, alto nemei.
Anika oya Alto awe 23ta wage Wagon R 30 ta wage.
Ithin 41 kiyanne Alto ekakata godak wadi.
Price wadi una kale Wagon R thama 55ta giye Alto nemei.
Oyage yaluwa thama max price ekata Alto eka denna try karanne. ekai call naththe.
අඩු වෙලා වගේ
ලක්ස 41ක් දීලා ඇල්ටො ගන්න බොට පිස්සුද, ඒ සල්ලි වියදම් කරල වෙන රටක පැනලා හොද වාහනයක් ගනින්..මට ලක්ස 41ක් තිබ්බා නම් අනිවා UK යනවා.
මම ගත්ත එක ලන්කාවෙ සල්ලි වලින් 1400000i..View attachment 148766
ඔව් අපරාදෙ සල්ලි...ඔය ගනන් වලට වාහන ගන්න පිස්සුයැ....
Wagon R thama market, alto nemei.
Anika oya Alto awe 23ta wage Wagon R 30 ta wage.
Ithin 41 kiyanne Alto ekakata godak wadi.
Price wadi una kale Wagon R thama 55ta giye Alto nemei.
Oyage yaluwa thama max price ekata Alto eka denna try karanne. ekai call naththe.
Issara 37 wage.vitz 2017-2018 wage ewa Price wadi una kale kiyatada giye ? dan price kohomada ?
CK2 dan awrudu 25 withara parana wahanayak. Petrol karanawath adui. garage gane time waste karanna puluwan nam ganna.41 k wage deela alto ekakata yanwata wada hoda nadda CK2 wage ekakata yana eka 29 n 35 wage athara hoda ekak dan kale ganna puluwn wei neda?
Ekiyanne ganan wadi unata passe uth aran thiyenne. 23ta awe 2018 brand new kaleඌ 35ට අරන් තියෙන්නෙ. ඌට පාඩුවක් නැතිව ඇති නේ.