ජපන් ඇල්ටෝ 2018 එකක්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලක්ස 41ක් දීලා ඇල්ටො ගන්න බොට පිස්සුද, ඒ සල්ලි වියදම් කරල වෙන රටක පැනලා හොද වාහනයක් ගනින්..මට ලක්ස 41ක් තිබ්බා නම් අනිවා UK යනවා.

    මම ගත්ත එක ලන්කාවෙ සල්ලි වලින් 1400000i..View attachment 148766
    ලක්ස 41 න කොහොමද බන් uk යන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,107
    113
    - උඩරට -
    ජපන් ඇල්ටෝ නෝමල් එක වැඩක් නෑ බන් කදු අදින්නෙත් නෑ ! තෙල් නම් හොඳ ට කරනවා.
    ටර්බෝ මොඩෙල් එක නම් හොඳයි !!
     
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    Wagon R thama market, alto nemei.

    Anika oya Alto awe 23ta wage Wagon R 30 ta wage.
    Ithin 41 kiyanne Alto ekakata godak wadi.
    Price wadi una kale Wagon R thama 55ta giye Alto nemei.
    Oyage yaluwa thama max price ekata Alto eka denna try karanne. ekai call naththe.
    48ට 50ට ඇඩ් කරල තිබුණ වගේ මතකයක් තියෙනව...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Wagon R thama market, alto nemei.

    Anika oya Alto awe 23ta wage Wagon R 30 ta wage.
    Ithin 41 kiyanne Alto ekakata godak wadi.
    Price wadi una kale Wagon R thama 55ta giye Alto nemei.
    Oyage yaluwa thama max price ekata Alto eka denna try karanne. ekai call naththe.
    ඔව් මේකයි සින් එක
    අනික 21 ට 22 ගිය ඇල්ටෝ කවුද 41 ගන්නේ
    කට්ටිය දැන් ඇගේ ගහන්න හදන්නේ මොකද ඉස්සරහට ගණන් අඩු වෙන නිසා
    ඇඩ් දැම්මට කවුරුත් ගන්නේ නැ ඕව
     
    • Like
    Reactions: Rankira and GTRZ

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඇඩ් දැම්මට වාහන විකිණෙන්නෙ ගොඩක් හෙමින්, සේල් කාරයෝනම් සෑහෙන අඩුවට ඉල්ලනව.