ජපන් ඉගෙන ගන්න කස්ටිය එන්ඩෝ

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ජපන් ඉගෙන ගන්න කස්ටිය එන්ඩෝ

    කොහොම කොහොම හරි අන්තිමට ජපන් යන්න සෙට් වුනා හැබැයි NAT-TEST එක තිබ්බොත් හොදයිලු ජපන් study කරන කස්ටිය ඉන්නවද? ජපන් අමාරුද බන්? :rolleyes: මොනාද කොළඹ අවට තතියෙන හොද ජපන් class එහෙම? මාස 5කින් විතර ගොඩ දාගන්න පුළුවන් වෙයිද? ගිහිල්ලත් 2 year ජපන් ඉගෙන ගන්න තමයි තියෙන්නේ. :yes:
    දන්න වුන් පොඩ්ඩක් ලෝබ නැතුව comment කරපන්. ජයවේවා !!! ;)