ජපන් ඉගෙන ගන්න කස්ටිය එන්ඩෝ
කොහොම කොහොම හරි අන්තිමට ජපන් යන්න සෙට් වුනා හැබැයි NAT-TEST එක තිබ්බොත් හොදයිලු ජපන් study කරන කස්ටිය ඉන්නවද? ජපන් අමාරුද බන්?
මොනාද කොළඹ අවට තතියෙන හොද ජපන් class එහෙම? මාස 5කින් විතර ගොඩ දාගන්න පුළුවන් වෙයිද? ගිහිල්ලත් 2 year ජපන් ඉගෙන ගන්න තමයි තියෙන්නේ. 
දන්න වුන් පොඩ්ඩක් ලෝබ නැතුව comment කරපන්. ජයවේවා !!!