ජපන් ඉන්න හෝ ජපන් වීසා ගැන දන්න කිරිවාසීනš
Macahann laa....
ජපානේ අලුත් නීතියක් ඇවිල්ලද refugee (සරණාගත) විදිහට එන අයට වීසා දෙන්නෙ නෑ කියලා.....
හරියටම තොරතුරක් දැනගන්න පුලුවන් කාගෙන්ද.....?
ජොබ් එකක් කරල සල්ලි ටිකක් හොයාගෙන එන බලපොරොත්තුවෙන් විතරක් යන කෙනෙකුට (Student කෙනෙක් විදිහට නැතුව )
විසා ගන්න ලේසි හොදම ක්‍රමය මොකක්ද.....?
Please help.

Last edited:
japannu ekka ape unta harennawat baha kiyala godak ewun kiyanawa. So all the best!