ජපන් එනවනම්

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ohe wada karanna ochchara amaruda bn? mat me japan enna wistara hoya hoya inne.student visa awahama hostal hambawenne nadda? travel agent kiwwe nam room hamaba wenawa kiyala. ane mchn poddak wistara dahan.awilla anagnna ba.mata IT degree ekakut tiye.mona wage field ekak karothda goda yanna puluwan? pls help machn.wistara dahan.:(

    Bump
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එංගලන්තෙත් ඔය ටිකම තමයි. එනවනම් professional ජොබ් එකකට එන්න ඕන. නැත්නම් ලංකාවේ අමාරුවෙන් ඉතුරු කරපු සල්ලි ටික ඒජන්සි කාරයෙකුට පුදලා UK වල දුක් විඳින්න තමයි වෙන්නෙ.
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    mageth yaluwek innawa japan wala students gihin. ooth hena kattak kanawa kiwwa eth bonikko wage japan kello thaladii ewa amathakai lu. lankawe hitiya nam eh athal naa lu.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mageth yaluwek innawa japan wala students gihin. ooth hena kattak kanawa kiwwa eth bonikko wage japan kello thaladii ewa amathakai lu. lankawe hitiya nam eh athal naa lu.

    බෝනික්කො වගේ කෙල්ලෝ පාරේ යනකොට රූපෙ මතක තියාගන ගෙදර යන්න තමයි වෙන්නෙ. ජැපනීස් කෙල්ලො south asian කොල්ලන්ව සත පහකට ගණන් ගන්නෙ නෑ. උඹේ යාළුවා උඹලට ලොරි ටෝක් දීල ආතල් ගන්න එකෙක්.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    11.gif
    11.gif
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    දැන් ජපන් වල Work Visa අනුමත වෙලාද ?
    මොකද මන් දන්න සෙට් එකක් යන්න යනවා . මහලු නිවාසෙකලූ වැඩ කරන්න තියෙන්නේ ..