යකාගේ හැටියට තමයි විමානේ. ලංකාවේ පක්කුත් පිටරට ගිහින් කරන්න හරි වැඩද? ස්ටුඩන්ට් ගිහින් පනිනවා. ඕව ස්ටේ කරනවා. කරන තරමක් කුප්ප වැඩ කරනවා. ලංකාවේ ඉන්නකන් උගත්කමක් හැකියාවක් නැති පොන්නයෝන්ට චන්දෙ දෙනවා. එතකොට උන් උන්ගේ පියරු බබ්බු ලමයිටික විදේශ සේවෙට දානවා.දැන් රෙවිල අඬනවා.
රට කියන්නේ රටේ මිනිස්සුන්ට#