ජපන් කන්සුලර්

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    ලන්කාවෙන් කන්සුලර් කෙනෙක් පත් කරල යවන්නේ ඌට එහෙ සැප විදින්න නෙමේ ලන්කාවෙන් යන අය ගැන බලන්න එකෙක් මැරෙනකන් ඉදලා සාදාරනය හොයන කන්සුලර් බල්ලෙක් කියල කියන්න තරම් හිරු එකට පන නෑ අර ස්‍රිලන්ක ක්‍රිකට් වලට මඩ ගහනව වගේ කියපල්ලකො
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    යකාගේ හැටියට තමයි විමානේ. ලංකාවේ පක්කුත් පිටරට ගිහින් කරන්න හරි වැඩද? ස්ටුඩන්ට් ගිහින් පනිනවා. ඕව ස්ටේ කරනවා. කරන තරමක් කුප්ප වැඩ කරනවා. ලංකාවේ ඉන්නකන් උගත්කමක් හැකියාවක් නැති පොන්නයෝන්ට චන්දෙ දෙනවා. එතකොට උන් උන්ගේ පියරු බබ්බු ලමයිටික විදේශ සේවෙට දානවා.දැන් රෙවිල අඬනවා.

    රට කියන්නේ රටේ මිනිස්සුන්ට#
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Over Stay හිටියත් ලංකාවේ තනාපතිට ගිහිං බලන්න පුළුවන් ඉම්මිග්‍රේෂන් ඒකේ ඉන්න කෙනාව
    Immigration ජප්පෝ ඕනෑවට වඩා රඟනවා
    කිම් ජොන් උන් ට කියලා මිසයිලයක් අරින්න ඕනේ ජප්පන්ගේ පුක පැලෙන්න 😛