ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
වාහන මිල වැඩි කිරීමට හේතුව :

ගරු රනිල වික්‍රමසිංහ අගමැති තුමා ජපාන සංචාරයේදී එරට වාහන නිෂ්පාදකයන් මුණගැසී තිබේ. එහිදී එම නිෂ්පාදකයන් අග්‍රාමාත්‍ය තුමාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ වාහන සඳහා සහතික මිලක් ලබාදෙන ලෙසයි.



:cool::cool:


දැන් හරිද ?

:lol::lol::lol::lol:
 

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
යු,ඇන්.පි ආණ්ඩුවක් ආවම අපිටත් කාර් එකක් ගන්න පුළුවන් :D
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පැටියා;19081945 said:
    බදු වැඩි කරන එක හොඳයි බං වාහන ආනයනය පාලනේ කරන්න. :yes:

    Ehenam tax gahanna one oya indian labbawal walata bn. three wheel bike newe, alto dimo betta maximo bolero arawa mewwa kakka godawal walata. japanese wahana presentage eka wadi wena tharamta hodai.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මොකා? ජපන් වාහන වලට සහතික මිලක්? ලන්කා‍වේ? ලන්කාවේ වැඩිපුරම යන්නේ ඔය නිශ්පාදකයොත් විසික් කරපු යූස්ඩ් වාහන මිසක් බ්රෑන්ඩ් නිව් ඒවද? අනික ඔය සහතික මිලක් තීරණය කරලා තියෙන්නෙ ජපන් වාහන නිශ්පාදකයන් නගා සිටුවන්නද? :lol::lol:

    auction ekaka brand new ewath tiyenawa namuth avurdukak 1k-2k parana ewa e minissunma gannnawa yen 500,000 wage adu wenawanam hebei demand tiyenne anik ratawal walin.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    MR lowered the taxes for vehicles expecting revenue from the collection of taxes for the vehicles import. This was a bad policy decision by MR which needed correction.
    so blame should go to MR for allowing flooding the roads with vehicles.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හූ.ඇන්.පි. කාරයින්ගේ ආණ්ඩුවල හැටි නේ. උන්ට අවුරුද්දකට දෙකකට වඩා ආණ්ඩු කරන්න බැ කොහොමත්. කොහෙන් හරි හරක් වෑඩ ටිකක් කරලා මිනිස්සුන්ව එපා කරගන්නවා
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් බන්. බයියෝ ටික ෆෝම් වෙලා කෑ ගහන්නේ උන්ගේ ආණ්ඩුවේ වාහන වැඩි උනේ නෑ වගේ. :lol::lol:. කාර් සේල් වල තියන වාහන ගොඩ බලපන්කො. ඔය ටික මහපාරට වැටුනම හිතපන්කෝ බ්ලොක් ටික. ඒකටත් මුන් බනින්නේ ආණ්ඩුවට. :angry:.

    අනික දැන් මේ රටේ ගෙන්නලා තියන වාහන වලට ඕක වදින්නේ නෑනේ? අලුතෙන් ගෙන්නන එකට තමයි වදින්නේ. ඒකෙන් වාහන දැනට ගෙන්නන එක සීමා කරන්න මේ යන්නේ. රවී කිව්වා එදා ජපානේ ගිහින් දැනට වාහන ලංකාවට යවන්න එපා බජට් එක වෙනකන් ඉන්න කියලා. කෝ මේ බයියෝ අඬනවානේ. දැන් බයියෝ හැමෝම අඩුවට වාහන ගන්ඩද මේ උඩු බුරන්නේ?
    :lol::lol:

    අනේ ගොනා .. උඹ හිතන්නේ දැනට ගෙනල්ල තියන ලියාපදිංචි නොකළ වාහන පරණ මිලටම විකුණයි කියලද? උඹේ මොලේ තමා.. ගොබ්බ යහපාලන ටෝයියෙක් කියල පේනවා....ඒවත් වැඩි වෙනවා යකෝ ....ගිය ආණ්ඩුවෙන් ඔහොම ගොබ්බ විදිහට වැඩි කරේ නැහැ ... සාමාන්යෙන් වැඩි කරන්න ඕනේ බේසික් මොඩෙල් එක උනත් මුන් වැඩි කරලා තියෙන්නේ ඉහලම මාදිලියේ ඔප්ෂන් තියන මොඩෙල් එක... කවුද දන්නේ නැ ගොබ්බ රවියට උපදෙස් දෙන්නේ බන්

    මේවට පුකෙනුත් හිනා.. .හොඳ වැඩේ යහපාලනයට චන්දෙ දීපු පොන්සියන්ට
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    12143325_10204215239294998_2951536800952145663_n.jpg
     

    Similar threads