වාහන මිල වැඩි කිරීමට හේතුව :
ගරු රනිල වික්රමසිංහ අගමැති තුමා ජපාන සංචාරයේදී එරට වාහන නිෂ්පාදකයන් මුණගැසී තිබේ. එහිදී එම නිෂ්පාදකයන් අග්රාමාත්ය තුමාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ වාහන සඳහා සහතික මිලක් ලබාදෙන ලෙසයි.
දැන් හරිද ?




වාහන මිල වැඩි කිරීමට හේතුව :
ගරු රනිල වික්රමසිංහ අගමැති තුමා ජපාන සංචාරයේදී එරට වාහන නිෂ්පාදකයන් මුණගැසී තිබේ. එහිදී එම නිෂ්පාදකයන් අග්රාමාත්ය තුමාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ වාහන සඳහා සහතික මිලක් ලබාදෙන ලෙසයි.
දැන් හරිද ?




පැටියා;19081945 said:බදු වැඩි කරන එක හොඳයි බං වාහන ආනයනය පාලනේ කරන්න.![]()
මොකා? ජපන් වාහන වලට සහතික මිලක්? ලන්කාවේ? ලන්කාවේ වැඩිපුරම යන්නේ ඔය නිශ්පාදකයොත් විසික් කරපු යූස්ඩ් වාහන මිසක් බ්රෑන්ඩ් නිව් ඒවද? අනික ඔය සහතික මිලක් තීරණය කරලා තියෙන්නෙ ජපන් වාහන නිශ්පාදකයන් නගා සිටුවන්නද?![]()
ඔව් බන්. බයියෝ ටික ෆෝම් වෙලා කෑ ගහන්නේ උන්ගේ ආණ්ඩුවේ වාහන වැඩි උනේ නෑ වගේ.. කාර් සේල් වල තියන වාහන ගොඩ බලපන්කො. ඔය ටික මහපාරට වැටුනම හිතපන්කෝ බ්ලොක් ටික. ඒකටත් මුන් බනින්නේ ආණ්ඩුවට.
.
අනික දැන් මේ රටේ ගෙන්නලා තියන වාහන වලට ඕක වදින්නේ නෑනේ? අලුතෙන් ගෙන්නන එකට තමයි වදින්නේ. ඒකෙන් වාහන දැනට ගෙන්නන එක සීමා කරන්න මේ යන්නේ. රවී කිව්වා එදා ජපානේ ගිහින් දැනට වාහන ලංකාවට යවන්න එපා බජට් එක වෙනකන් ඉන්න කියලා. කෝ මේ බයියෝ අඬනවානේ. දැන් බයියෝ හැමෝම අඩුවට වාහන ගන්ඩද මේ උඩු බුරන්නේ?![]()