ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඕක ජපානෙට විතරක් පොදු දෙයක් නෙවෙයි.
    මේ පුංචි දූපතෙන් අපි එලියට ගියාට පස්සේ, මගතොට ඇවිදිනකොට අපේ කියලා එකෙක් නෑ. මෙහෙ අපියට යාලුවෝ ඉන්නවා. ගාල්ලට ගියත්, කොළඹට ගියත්, නුවරට, මොණරාගලට ගියත් අදුරන එකෙක් හරි ඉන්නවා. යාලුවෙක් නැතත් උදව්වක් කරන්න ඉදිරිපත්වෙන උන් ගොඩක් තාමත් අපේ අතර ඉන්නවා. ඒකට හේතුව තාම දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච යහගුන තියන මිනිස්සු අපේ සමාජයේ බහුලවීම. නමුත් සමහර රටවල එහෙම නෑ. ඉතිං අපි වගේ ඒ සමාජවලට පිටස්තරයන්ට කොහොමටවත් සැලකීමක් නෑ. විශේෂයෙන් එය දියුනුයි කියලා සම්මත, මිනිස්සු යන්ත්‍රවගේ වැඩ කරන රටවල මිනිස්සු එහෙම නෑ. ඒ හැම කෙනාම තනිකර තමන්ගේ තනි තනි ජීවන අරගලවල තරග වදිනවා. අපේ රටටත් අනාගතයෙදි ඔහොම වෙයි.

    මට මේ සිංදුවේ කොටස මතක් උනා.

    වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
    වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...

    ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
    ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
    බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...

    කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
    මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

    :yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    අපෝ අපේ උන් තරම් හිතක් පපුවක් ගොඩක් පිට රටවල උන්ට නෑ. උන්ට තියෙන්නෙ ඩිසිප්ලින් තමයි. රට ලස්සනට තියන් ඉන්න විතරයි හොඳ ඒවා. ළගදි මම දන්න ලිතුඒනියන් එකෙක්ව මම මගෙ වාහනේම දාගෙන ඌට ඇවිදින්න ඕන තැන් වල එක්කන් ගියා. මගෙ වියදමෙන් කන්න අරන් දුන්නා. වෙන බඩු වගයක් ගන්න ෆුඩ් සිටි එකකට ගිය වෙලාවෙ මූ ඌට විතරක් අයිස් ක්‍රීම් එකක් අරන් කෑවා. මගෙන් නිකමට ඇහුවෙ නෑ උඹටත් ඕනද කියලා. මම එහෙම කෑමට පෙරේත එකෙක් නෙවෙයි. ඒත් මට හරි අප්සට් ගියා ඒ වැඩේට. ඌට නිකමට මගෙන් අහන්න තිබුනා.

    ubai waradi..api ape culture eka hinda..api ohma hithann purudu wela thynwa..waradi deyak nemei..api bokkenm help karaw..oya wage welawakdi u thniyama aran kaawa uta one nisa..uba ube help eka karaa..echchrai..ugen expect karnna epaa uba salakapu hinda ubagenuth ahanna thibba neda kiyala..help karaaa..eta passe alla dapan.ethnin ehaa wadak naa..mama rata awilla therum gatta de thama oka..uba uba karana de karapan anith un gana hithanna wath epaa..mokada uba waradi deyak karanne naa..eka ubama dannawane...katawath prashna karanth baa..karala mukuthma expect wenna epa..uta awsha hinda u thniyama kaawa ice cream eka uta awshaya nam u dei...eka uge wadak..kello unth ehemai..mama nam msg ekak dammah reply nathm 1 year unth innwa.ekita awsha nam mata reply karaine kiyala..awankawama awshaya nam eki reply karanwa..mama sahenna mind eka change kargatta...
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    විශේෂ කමෙන්ට් එකක් බව සලකන්න .

    උබට ඒ මිනිහ උදවු නොකරන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන් මචං.
    වෙන රටවල් වලට සාපේක්ෂව ජපන්නු ගොඩක් හොදයි .
    සුද්දන්ගේ රටක් උනා නම් උබලව බල්ලෝ ගානට වත් ගණන් ගන්නේ නැහැ .

    හේතු අංක එක .
    උබේ රැවුල තියෙන්න ඇති .
    දෙක උබට ජපන් පුළුවන් කිවුවට උබ ඇවිල්ල අවුරුදු දෙකයි කිවුව නේද ..
    උබට ලොකුවට ජපන් බැරිව ඇති . කැඩිච්ච ජපන් වලින් කතා කරන්න ඇත්තේ සැක හිතෙන විදියට .
    තුන උබ බීලා වගේ පේන්න ඇත ඌට .
    ඌ බීලා ඉදියා වෙන්නත් පුළුවන් .
    කොහොම උනත් උබේ කතා කිරීමේ හැකියාව මත සහ කතා කරන විදිය මත ගොඩක් දේවල් තීරණය වෙනවා .

    ජපන්නු කියන්නේ සමස්තයක් විදියට ගොඩක් හොද මිනිස්සු .
    ලෝකේ අනිත් අයට සාපේක්ෂව .

    චාටර් උනුත් ඉන්න පුළුවන් .
    ඒත් අපේ රටේ තරම් ම නැහැ .

    උබ රැවුල කපල හොදට පිරිසිදුව හරියට ලස්සනට ඇදලා ලංකාවේ කියන්න පුළුවන් විදියට ඉදපන් .
    නේපාල් කාබේරි වගේ ඉන්නේ නැතිව .
    ඒකයි උබට කවුරුවත් උදවු නොකරව ඇත්තේ සමහර විට .
    සිරා කියන්නේ .
    අපේ රටේ කල්චර් එක මෙහෙට ගැලපෙන්නේ නැහැ .
    රැවුල කොන්ඩේ වවන් වාචාලයෝ වගේ කෑ ගහන උන් මෙහෙ කොන් වෙනවා .
    උන් හැමදාම මෙහෙ අරවූ ගහනවා හොටෙල් වල (පිඟන් හෝදනවා ) .
    උබ එහෙම එකෙක් නෙමෙයි වෙන්න පුළුවන් .
    ඒත් අඩු පාඩුවක් තියනවා නම් හදා ගනින් .
    බුදු සරණයි :yes:
    anith eka godak ratawala bahuthrayk minissu help karawa..eka ithn wenas wenawa e welaawa..kata karana vdya eka eka siddi hinda...ratawal keepyaka whri nikan yakku wage minissu inne,,
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මෙහෙම කතා කරන එක වැරදියිනේ
    අවුරුදු ගානක් හිටපු එවුන් තමයි ගූ කරල ගිහින් තියෙන්නේ
    තොපි වගෙ සක්කිලියෝ තූ තොපි

    මගෙන් අහගන්න තමා හදන්නේ උබ මල්ලි මේ උබ මට ලංකාවෙන් ස්ටුඩන්ට් එන අනාථයෝ ගැන කියල දෙන්න එපා උන් japan වල ගහපු ගේම් චෝර වෙලා පොලිසි ගානේ ලැගපු සීන් ඩීපොර්ට් කරපුව මම හොදටම දන්නවා ...අපි ඉන්න කාලේ ටොපිල වගේ ස්ටුඩන්ට් හිගනු ජපානෙට වැද්දගත් තේ නැ ...මම ඉස්සෙලම වැඩ කරේ TCS ඊටපස්සේ Nintendo උබල වගේ රෙස්ටුරන්ට් වල වේටර් වැඩ කරේ නැ ..ඉස්සර අපි ඔහේ හිටියේ පට්ට ඩීස්න්ට් පිටා ටොපිල වගේ කලාකන්නී ගෙන්න ගණන් ගිහින් තාමා අපිටත් රට එපා උනේ ..බයවෙන්න එපා ලගදීම තොපිලට කෙලවෙනවා ...උබල ඔහොම හරි ඩීපොර්ට් වෙන්නේ නැතුව ඉන්නේ ගංගානාත් සර් හින්ද ...
     
    • Like
    Reactions: චගු

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඔය වගේ සිදුවීමකින් මුලු ජපානයේම මිනුස්සුන්ව මනින එක වැරදි කියලයි මම කියන්නේ. හැබැයි අපෙ සිරි ලන්කාවේ උන් කරන මොලේ ඇති වැඩ නිසා ලන්කාව ගැන තියෙන්නේ හොද ආකල්ප නෙමේ, පුලුවන්නම් ටුවරිස්ට් වීසා අරගෙන් ජපානේ විසිට් එකක් පලය්න් බලන්න උන්ගේ ඉමිග්ග්‍රේශන් එකෙන් ලන්කන් පාස්පොර්ට් තියෙන් උන්ට සලකන් සැලකිල්ල (ජපන් යන්නේ දනිතී) මාත් දැන් අවුරුදු 5 ක් තිස්සේ වගේ ජපන් ටුවර් යනවා හැම අවුරුද්දකම හැබැයි දෙවනි අවුරුද්දේ ඉදන් මට කිසි ගැටලුවක් උනේ නැහැ. ජ්පන්නු සෙන්සිටිවි නැහැ කියන්නේ බොරු මට පාරෙදි හම්බවුනු 100% දේනා මට උදව් කරලා තියෙනවා. එක කතාවක් කියන්නම් මම ටුවර් එකක ඉන්න කොට මම එක පාරක අතර්මන් උනා රැ, පාරෙ හිටපු වැඩ ඇරිලා යන ජපන් මනුස්සයෙක් ගෙන් යන්න ඔනේ හෝටලයට පාර ජපන් වලින් ගෙට ගහාගෙන් ඇඩ්‍රස් එක පෙන්නුවාම මම හිටියේ කිලේමීටර් 1.5 විතර දුරින් පස්සෙ ඒ මනුස්සයා මාව හොටලයට වෙනක්ම් එක්කන් ආවේ පයින් එ මනුස්සයා මාව ඇරලවලා අහාපුහු ආපස්සට යන්නත් ඔනේ. ඔය වගේ කතානම් ඔන තරම් තියෙනවා මට උන.

    උබට උන් සිදුවීමකින් මුලු ජපාන්යේම් මිනුස්සුන්ව මනින එක වැරදි දෙයක් මචන් මීට කලිනුත් උබට ඔය ව්ගේ සින් වෙලා තියෙනවද දන්නැ.
     
    කියල වැඩක් නැ බන් මට මු කියල තියන එක දැක්කහම සිරාවටම මල පැන්න මොකද මම ඉන්නකලේ අපිට උන් සලකපු හැටි වෙන කිසිම රටකින් ලැබෙන්නේ නැ අඩුතරමේ අපේ උන්වත් එහෙම අපිට සලකන්නේ නැ ..මම දැන් ඉන්නේ US ඒ නිසා මම හොදට වෙනස දන්නවා ...යකෝ ඉස්සර අපේ ගියා එකෙක් බීලා ශිබුයා වල පිස්සු කෙල කෙල ඉන්න කොට පොලිසියට අහු වෙලා උව පොලිසියෙන් ගෙදරටම ඩ්‍රොප් කරා ...ඒවගේ ප්ලේසේ එක ඉස්සර අපිට ඒහේ තිබුනේ
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ජපානෙ විතරක් නෙමෙයි කොරියාවෙත් ඔයටිකම තමා. පාරක එකෙක් වැටිල තුවාලවෙලා හිටියත් කවුරුත් ලංවෙන්නෑ . ඒවට ඉතිං හේතුත් ඇති. අපි දන්නෑනේ..
     
    ඇත්තටම පොලීසිය නම් සුපිරි.. නීතිය අකුරට. ඒනිසා විදේශිකයන් වෙච්ච අපිටත් කිසිම බයක් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,386
    49,764
    113
    සේදවත්ත
    ජපානේ කියන්නේ ට්‍රේන් කරපු මිනිස්සු. උනට ගැගීමක් දැනීමක් නෑ. කොටින්ම ජීව විද්‍යාතමක රොබෝවරු.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ජපානෙ විතරක් නෙමෙයි කොරියාවෙත් ඔයටිකම තමා. පාරක එකෙක් වැටිල තුවාලවෙලා හිටියත් කවුරුත් ලංවෙන්නෑ . ඒවට ඉතිං හේතුත් ඇති. අපි දන්නෑනේ..

    :oo:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,386
    49,764
    113
    සේදවත්ත
    අපෝ අපේ උන් තරම් හිතක් පපුවක් ගොඩක් පිට රටවල උන්ට නෑ. උන්ට තියෙන්නෙ ඩිසිප්ලින් තමයි. රට ලස්සනට තියන් ඉන්න විතරයි හොඳ ඒවා. ළගදි මම දන්න ලිතුඒනියන් එකෙක්ව මම මගෙ වාහනේම දාගෙන ඌට ඇවිදින්න ඕන තැන් වල එක්කන් ගියා. මගෙ වියදමෙන් කන්න අරන් දුන්නා. වෙන බඩු වගයක් ගන්න ෆුඩ් සිටි එකකට ගිය වෙලාවෙ මූ ඌට විතරක් අයිස් ක්‍රීම් එකක් අරන් කෑවා. මගෙන් නිකමට ඇහුවෙ නෑ උඹටත් ඕනද කියලා. මම එහෙම කෑමට පෙරේත එකෙක් නෙවෙයි. ඒත් මට හරි අප්සට් ගියා ඒ වැඩේට. ඌට නිකමට මගෙන් අහන්න තිබුනා.

    ඒක යුරෝප් කල්චර් එක බන් . උබේ කෑම බිම සෙට් වෙලා ඉන්න වෙලාවක තනියම ගන්න ඕනේ. ගෙදරක බොන්න ගියත් බොතලයක් අරන් යන්න ඕනේ . උන් උන්ගේ ඒවා ගේනවා. එක අතකින් සිස්ටම් එක හොදයි
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    aththa kathawa Japanese la gawa manussa kama naa :no: . mamath lankawe aurudu 4k Japanese company ekaka wada karapu hinda dannawa.
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    මගෙන් අහගන්න තමා හදන්නේ උබ මල්ලි මේ උබ මට ලංකාවෙන් ස්ටුඩන්ට් එන අනාථයෝ ගැන කියල දෙන්න එපා උන් japan වල ගහපු ගේම් චෝර වෙලා පොලිසි ගානේ ලැගපු සීන් ඩීපොර්ට් කරපුව මම හොදටම දන්නවා ...අපි ඉන්න කාලේ ටොපිල වගේ ස්ටුඩන්ට් හිගනු ජපානෙට වැද්දගත් තේ නැ ...මම ඉස්සෙලම වැඩ කරේ TCS ඊටපස්සේ Nintendo උබල වගේ රෙස්ටුරන්ට් වල වේටර් වැඩ කරේ නැ ..ඉස්සර අපි ඔහේ හිටියේ පට්ට ඩීස්න්ට් පිටා ටොපිල වගේ කලාකන්නී ගෙන්න ගණන් ගිහින් තාමා අපිටත් රට එපා උනේ ..බයවෙන්න එපා ලගදීම තොපිලට කෙලවෙනවා ...උබල ඔහොම හරි ඩීපොර්ට් වෙන්නේ නැතුව ඉන්නේ ගංගානාත් සර් හින්ද ...

    ඇයි උබ ලොකු පොරද අනේ නිකන් පලයන් මිනිහො යන්න අපි හිගන්නොනම් තොත් හිගන්නෙක් තමයි කැරියො නිකන් පොර වෙන් නැතුව හිටපන් හිගන්නා
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    කියල වැඩක් නැ බන් මට මු කියල තියන එක දැක්කහම සිරාවටම මල පැන්න මොකද මම ඉන්නකලේ අපිට උන් සලකපු හැටි වෙන කිසිම රටකින් ලැබෙන්නේ නැ අඩුතරමේ අපේ උන්වත් එහෙම අපිට සලකන්නේ නැ ..මම දැන් ඉන්නේ US ඒ නිසා මම හොදට වෙනස දන්නවා ...යකෝ ඉස්සර අපේ ගියා එකෙක් බීලා ශිබුයා වල පිස්සු කෙල කෙල ඉන්න කොට පොලිසියට අහු වෙලා උව පොලිසියෙන් ගෙදරටම ඩ්‍රොප් කරා ...ඒවගේ ප්ලේසේ එක ඉස්සර අපිට ඒහේ තිබුනේ

    police level - 100%:love:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඇයි උබ ලොකු පොරද අනේ නිකන් පලයන් මිනිහො යන්න අපි හිගන්නොනම් තොත් හිගන්නෙක් තමයි කැරියො නිකන් පොර වෙන් නැතුව හිටපන් හිගන්නා

    මම නම් පොර තමයි බන් ..මොකද මම සක්සස් ...මට mothly 11,000 USD වගේ හම්බෙනවා ඉන්න ගෙයක් තියනවා යන් එන්න වහනයක් තියනවා ආතල් එකේ ඉන්නවා ...උබට අනුව මම හිගන්නෙක් නම් ඔක් මම හිගන්නෙක් ....නමුත් මම හතර අතේ ලංකාවේ ණයවෙලා ඉඩම් ගෙවල් උකස් තියල ජපානෙට ඇවිල්ල දවල් රැ නැතුව හෝටල් වල වේටර් කම් නම් කරන්නේ නැ ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් පොර තමයි බන් ..මොකද මම සක්සස් ...මට mothly 11,000 USD වගේ හම්බෙනවා ඉන්න ගෙයක් තියනවා යන් එන්න වහනයක් තියනවා ආතල් එකේ ඉන්නවා ...උබට අනුව මම හිගන්නෙක් නම් ඔක් මම හිගන්නෙක් ....නමුත් මම හතර අතේ ලංකාවේ ණයවෙලා ඉඩම් ගෙවල් උකස් තියල ජපානෙට ඇවිල්ල දවල් රැ නැතුව හෝටල් වල වේටර් කම් නම් කරන්නේ නැ ..

    11000? :shocked:
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    Same kind of things happened to me in a developed country.
    Ape ewunta ape ewunge watinaakamak nah

    ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම
    ඊයේ දිනයේ මා රෑ වැඩ ඉවර වී ගෙදර එන ගමනය.රෑ වැඩ පැය 11ක් කර දුම්රිය ගමන්ද පැයක් ගත කොට ගොඩක් මහන්සි වී ගෙදර වෙත පාපැදියෙන් විනාඩි 15ක් පමන ඇත.
    ඒ එන ගමනේදි පාපැදියෙ chain එක පැන එය රෝදය අතර හිර වී තිබුනි.
    හුගක් try කරද chain එක ඉවතට ගන්නට නොහැකි වුනි. ඒ ලග පාත බයිසිකල් කඩයක් නොතිබුනි. එහෙත් මට මතකයි motor bike කඩයක් තිබුනා. එතනින් යතුරක් 🔧 ඉල්ලා ගන්නැයි සිතා පාපැදියත් රැගෙන කඩේ ඉස්සරහට ගියා 2km විතර තල්ලු කරගෙන.
    ජපන් බස මට හැසුරවිය හැක. එහෙයින් මම එතන හිටපු ජපන් ජාතිකයාගෙන් සමාවන්න මට යතුරක් ගන්න හැකියාවක් තිබේද, මේ ඉස්සරහ තියෙන්නෙ මගෙ පාපැදිය යනුවෙන් කීවේ යතුර විනාඩි දෙකෙන් ඔහු වෙත ලබා දෙන්න පුලුවන් නිසා. ඇනය බුරුල් කරන්න විතරයි තිබුනේ.
    නමුත් ඔහු ඉදිරියේ පෙනි පෙනි නවතා තිබූ පාපැදියට යතුරක් දී උදවු කිරීමට ඔහු අකමැති වූයේ හිත් පිත් නැති අමුනුස්සයෙක් මෙනි. මට ක්ශනිකයෙන් ලන්කාව මතක් විය.
    ල්න්කාවෙ මෙහෙම දෙයක් වුවානම් එය හට උදවු කිරීමට පාරෙ යන මනුස්සයෙක් වුනත් උදවු කිරීමට දෙපාරක් හිතන්නේ නැත.
    තවද ජපානයෙ පේජ් වල ජපානය අති ඉහලින් ඔසවා තබා ජපන් ජාතිකයා ඉතා හොද මට්‍ටමක වැජබවන්නෙය.එය ඉතා බොරුවකි.
    මා මෙය ලියන්නෙ මේ සිදුවීම පමනක් මුල් කොට ගෙන නොවන් වගත් අවුරුදු දෙකක අත්දැකීම් උඩය. මෙහෙ ජීවත් වන කට්ටිය දන්නවා ඔශින් කතාවෙ ජීවත් වන ජපන් ජාතිකයා මැරී අවසන්‍ය. දැන් ඉන්නෙ හදවත ❤ නැති රොබෝවරු පමනය. .
    මට ඇති වූයේ මහත් කල කිරීම්කි. මේ වගෙ රටක ජීවිතය දිනන්නෙ කුමකටද කියා සිතුනි.
    ඒ ගැන සිතසිතා ගෙදර වෙත පයින් ම එන්නට විය. මහන්සි පිට තවත් මහන්සි වන්නට විය.
    ජපානය වෙත එන්නට පෙර මදක් සිතා බලන්න. මන්ද අමුනුස්සයන් සහ රොබෝවරු සමග ජීවත්වීම අපහසු බැවිනි.
    මීට වඩා හොද රටවල් ලෝකයෙ හුගක් ඇති බැව් සිහියේ තබාගන්න.
    දැන් මෙක කියවලා රෙද්ද උස්සන් බයින්නත් කට්ටියක් ඉදියි. හැබැයි ඇත්ත මේකයි.

    උපුටාගැනීමක් නොවන බවත් මාගෙ පුද්ගලික අත්දැකීමක් බව සලකන්න.
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43

    ඉගෙන ගත්ත උගත් මිනිහෙක් නම් අනිත් මිනිස්සුන්ට හිගන්නො කියල ජරා විදිහට කතා කරන්නෙ නෑ
    අනිත් එක හැමෝම ඉඩම් උගස් තියල එන්නෙත් නෑ
    ආවත් උබෙ ඉඩම් නෙමෙයිනෙ
    ඇයි ඔච්චර තරහ ගන්නෙ
    මිනිහෙක් රට එන්නෙ ජීවිතෙ ගොඩ දාගන්න උබ වගෙ
    හැබැයි උබ කතා කරන විදිහ අන්ටිම කැතයි