ජපන් නිවාඩුවක් ගතකරන්න ආරාධනාවක් ලැබුණා

Arachchige29

Member
Mar 29, 2015
373
25
0
අද නම් ගෙදර
ජපන් නිවාඩුවක් ගතකරන්න ආරාධනාවක් ලැබුණා

යාලුවනේ

මම දන්නා ජපන් කොම්පැණි එකකින් මට සහ මගේදරු පව්ලටත් එක්ක සති 2ක නිවාඩුවක් ගතකරන්න ආරාධනාවක් ලැබුණා :D

මේ වෙනුවෙන් මම ලංකාවේ ජපන් තානාපති කාර්යාලයට දියයුතු ලියකියවිලි මොනවද, විසා ගන්න කොපමණ කාලයක් ගතවේවිද මට මේ ගැන දන්නා කෙනෙක් උපදේසයක් දෙන්න ;)
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
යාලුවනේ

මම දන්නා ජපන් කොම්පැණි එකකින් මට සහ මගේදරු පව්ලටත් එක්ක සති 2ක නිවාඩුවක් ගතකරන්න ආරාධනාවක් ලැබුණා :D

මේ වෙනුවෙන් මම ලංකාවේ ජපන් තානාපති කාර්යාලයට දියයුතු ලියකියවිලි මොනවද, විසා ගන්න කොපමණ කාලයක් ගතවේවිද මට මේ ගැන දන්නා කෙනෙක් උපදේසයක් දෙන්න ;)

fac917ce23cafd9464cbd2da9f4fd23b79cf36eb.gif