ජපන් නිවාඩුවක් ගතකරන්න ආරාධනාවක් ලැබුණා
යාලුවනේ
මම දන්නා ජපන් කොම්පැණි එකකින් මට සහ මගේදරු පව්ලටත් එක්ක සති 2ක නිවාඩුවක් ගතකරන්න ආරාධනාවක් ලැබුණා
මේ වෙනුවෙන් මම ලංකාවේ ජපන් තානාපති කාර්යාලයට දියයුතු ලියකියවිලි මොනවද, විසා ගන්න කොපමණ කාලයක් ගතවේවිද මට මේ ගැන දන්නා කෙනෙක් උපදේසයක් දෙන්න