මධ්‍යස්ථාන රැසක පසුගිය දා පැවති ජපන් ප්රවීනතා විභාගයේදී කොලඹ ප්‍රසිද්ද පාසලක මධ්‍යස්ථානයක සිදුවූ බව කියන අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුල කතිකාවතත් ඇතිව තිබෙනවා.
පලමු ප්‍රශ්න පත්‍රය සදහා නියමිත කාල සීමාව විනාඩි විස්සක් උවද. ඒම විබාග මධ්‍යස්ථානයේ පරිපාලකවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් නියමිත කාල සීමාව ලබා නොදීම සහ පවතින නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් සිදු වූ බවටද සමාජ මාධ්‍ය ජාලා තුල වාර්ථා පල කර තිබෙනවා.
විනාඩි 7 ක පමන කාලයකින් සිය ප්‍රශ්න පත්‍රය ලබා ගත් බව කියන සිසුවකු ඒ පිළිබදව ප්‍රශ්න කිරීමේදී විබාගය තහනම් කර තිබෙන බවද සමාජ මාධ්‍ය ජාලා තුල වාර්ථා පල කර තිබෙනවා.
මෙම විබාගය සදහා ඉදිරිපත් වීමට ඒක් සිසුවෙකු විසින් රුපියල් හත්දහසක මුදලක් ගෙවිය යුතු අතර වසරකට සිසුන් පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම විබාගය සදහා ලියාපදිංචි වන බව වාර්ථා වෙනවා.
විදෙශ ගත වෙන සිසුන් සදහා මෙවැනි විභාග සීමිත සංඛ්‍යාවක් මෙරට තුල පැවැත්වෙන අතර මෙවැනි අක්‍රමිකතා සිදුවීමෙන් ඒම අවස්ථා ශ්ර්රී ලංකාවට අහිමි වී යාමට හේතුවක් විය හැකි බව පෙනෙන්ට තිබෙනවා.
යම් හෙයකින් ජපන් ප්රවීනතා විබාගය ශ්ර්රී ලංකාවට අහිමි වුවහොත් රාජ්‍ය මැදිහත් වීමෙන් ඉදිරි කාල සීමාව තුල ජපානයට යාමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ටද පාසල් වල ජපන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ටද ඉතාමත් කණගාටුදායක ඉරණමකට මුහුණ දීමට සිදු වනවා.
මෙවැනි අර්බුදකාරී අවස්ථාවක මෙම විභාග පැවැත්වීම සදහා වහා රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යව ඇති බව පෙනෙන්නට තිබෙනවා.

20000tath aduwen da koheda me sare liwwe...