ජපන් ප්‍රවීනතා විබාගයත් අහිමි වෙයි ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මධ්‍යස්ථාන රැසක පසුගිය දා පැවති ජපන් ප්‍රවීනතා විභාගයේදී කොලඹ ප්‍රසිද්ද පාසලක මධ්‍යස්ථානයක සිදුවූ බව කියන අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුල කතිකාවතත් ඇතිව තිබෙනවා.

    පලමු ප්‍රශ්න පත්‍රය සදහා නියමිත කාල සීමාව විනාඩි විස්සක් උවද. ඒම විබාග මධ්‍යස්ථානයේ පරිපාලකවරුන්ගේ ක්‍රියාකලාපය හ‌ේතුවෙන් නියමිත කාල සීමාව ලබා නොදීම සහ පවතින නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් සිදු වූ බවටද සමාජ මාධ්‍ය ජාලා තුල වාර්ථා පල කර තිබෙනවා.

    විනාඩි 7 ක පමන කාලයකින් සිය ප්‍රශ්න පත්‍රය ලබා ගත් බව කියන සිසුවකු ඒ පිළිබදව ප්‍රශ්න කිරීමේදී විබාගය තහනම් කර තිබෙන බවද සමාජ මාධ්‍ය ජාලා තුල වාර්ථා පල කර තිබෙනවා.

    මෙම විබාගය සදහා ඉදිරිපත් වීමට ඒක් සිසුවෙකු විසින් රුපියල් හත්දහසක මුදලක් ගෙවිය යුතු අතර වසරකට සිසුන් පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම විබාගය සදහා ලියාපදිංචි වන බව වාර්ථා වෙනවා.

    විදෙශ ගත වෙන සිසුන් සදහා මෙවැනි විභාග සීමිත සංඛ්‍යාවක් මෙරට තුල පැවැත්වෙන අතර මෙවැනි අක්‍රමිකතා සිදුවීම‌ෙන් ඒම අවස්ථා ශ්‍ර්‍රී ලංකාවට අහිමි වී යාමට හේතුවක් විය හැකි බව ප‌ෙනෙන්ට තිබෙනවා.

    යම් හෙයකින් ජපන් ප්‍රවීනතා විබාගය ශ්‍ර්‍රී ලංකාවට අහිමි වුවහොත් රාජ්‍ය මැදිහත් වීමෙන් ඉදිරි කාල සීමාව තුල ජපානයට යාමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ටද පාසල් වල ජපන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ටද ඉතාමත් කණගාටුදායක ඉරණමකට මුහුණ දීමට සිදු වනවා.

    මෙවැනි අර්බුදකාරී අවස්ථාවක මෙම විභාග පැවැත්වීම සදහා වහා රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යව ඇති බව පෙනෙන්නට තිබෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,395

    Complete nathi article ekakne ban. Kaatada dan api baninna ona?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Complete nathi article ekakne ban. Kaatada dan api baninna ona?
    වැඩේ කෙලවෙන්න කලින් කිව්වේ දැනට ලක්ෂ ගානක් ලංකාවේ උන් ජපන් ඉගෙන ගන්නවා.. රැකියා ලක්ෂ ගණනක් ඒනවා ඉස්සරහට නාකි ජප්පෝ බලා ගන්න ඒහෙම.. දැනට කේස් ඒක තියෙන්නේ මේ ඒක්සෑම් ඒක පාස් උන් නෑ ලංකාවේ..අවුරුදු ගානක් කලින් කිව්වට ලංකාවේ උන් පුහුනු කරලා නෑ ‌ෙ ..ඒක්සෑම් ඒක නැති උන‌ො‌ො.. ඒ කුකුලන්ට මැරෙන්න වෙන්නේ මේක‌ෙම :lol: තව හිනා වෙයන් ස‌ොමාලියානු වර්ශන් ඒකට අපිත් කැමතියි. නැවක් මංක‌ොල්ල කාගෙන ඉන්න ඒකනේ.

    (7000 x 50000) RS සල්ලිත් අරගෙන ලංකාවේ උන්ට &කෙත් ඇරලා යන්නේ :lol: හිනා යනවා නෙ :lol:
    ------ Post added on Dec 6, 2022 at 10:11 AM
     
    • Like
    Reactions: helayalk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,395
    113
    වැඩේ කෙලවෙන්න කලින් කිව්වේ දැනට ලක්ෂ ගානක් ලංකාවේ උන් ජපන් ඉගෙන ගන්නවා.. රැකියා ලක්ෂ ගණනක් ඒනවා ඉස්සරහට නාකි ජප්පෝ බලා ගන්න ඒහෙම.. දැනට කේස් ඒක තියෙන්නේ මේ ඒක්සෑම් ඒක පාස් උන් නෑ ලංකාවේ..අවුරුදු ගානක් කලින් කිව්වට ලංකාවේ උන් පුහුනු කරලා නෑ ‌ෙ ..ඒක්සෑම් ඒක නැති උන‌ො‌ො.. ඒ කුකුලන්ට මැරෙන්න වෙන්නේ මේක‌ෙම :lol: තව හිනා වෙයන් ස‌ොමාලියානු වර්ශන් ඒකට අපිත් කැමතියි. නැවක් මංක‌ොල්ල කාගෙන ඉන්න ඒකනේ.
    Machan, practical lokaye exam ekak poddak haawa kiyala ratatama tahanam karanne ne. Gihin india wala balapan kochara exam professional widiyata hora karanawada kiyala. dan ehema kiyala india wala exam tahanamda?

    Lankawe inne itin sneez karapu gaman, hari mama marenawa kiyala mini petti order karala awamangalaya organize karana jaatiye gon hutthala.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Machan, practical lokaye exam ekak poddak haawa kiyala ratatama tahanam karanne ne. Gihin india wala balapan kochara exam professional widiyata hora karanawada kiyala. dan ehema kiyala india wala exam tahanamda?

    Lankawe inne itin sneez karapu gaman, hari mama marenawa kiyala mini petti order karala awamangalaya organize karana jaatiye gon hutthala.
    මේක රටවල් වල සල්ලි අදින සීන් ඒකක් තමයි. අමතක කරන්න ඒපා මෙක කෙලවෙච්ච රටක්. උබ දන්නවද සමහර ජපන් ස්කූල් වලිනුත් අලුත ඉදලා ලංකාවේ උන්ව ගන්නේ නෑ කියලා. :lol: ඒක්සෑම් තහනම් නොකර දිගටම තියයි සල්ලි අදියි හැබැයි විසා රිජෙක්ට් කරයි. :lol: හොරවැඩ කරන්න ගියාම වෙන්නේ ඒක. තව ‌හොර වැඩ කරන්න ඔන මම නම් කියන්නේ. :lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    owa monawada ban
    IELTS yanne okkoma salli walata
    :yes:
    බොරු සෙටිෆිකේට් න‌ෙද ඒ. ටික කාලයයි යන්න ව‌ෙන්නේ ඊට පස්සේ බෝට්ටු වලින් තමා
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    බොරු සෙටිෆිකේට් න‌ෙද ඒ. ටික කාලයයි යන්න ව‌ෙන්නේ ඊට පස්සේ බෝට්ටු වලින් තමා
    no ban ahu wenne dan keeyak giyaada ausi migration 8.0 okkoma dala
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Nodanna ewa kiyawanna epa bn..

    Oke levels 5k thiyenawa...ewata eka eka ganan thiyenne..

    Anith eka 50000k nam awe na :rofl: 20000tath aduwen da koheda me sare liwwe...

    Awuruddata deparak exam thiyenawa..mechara kalayak oka kara :rofl: kisi awulak thibune na...

    Covid nisai, gobba sinhalu rata yana nisai thamai ochara godak awe..nattham oka karanne hena podi pirisak...

    Oya exam eka karanwa antha gobba dial
     
    නොදන්න ඒකා උබනේ අවුරුද්දට 50000 ක් විතර ලියනවා දැන්. රජයෙනුත් කොස් පටන්ගෙන තියෙන්නේ ලක්ෂ ගානක් දැනට ඉන්නවා ඒවගේ. උබ දැක්කේ නැද්ද ප‌ොට්ටුවෙන් ගමක් ගමක් ගානේ ගිහිල්ලා ෆ‌ෝම් පුරවනවා :lol: ජපානෙට ලක්ෂ ගානක් ගන්නවා ඉස්සරහට ඒක්සෑම් පාස් වෙලා ඉන්ටර්විව් පාස් උනාම ඒවට යන්න පුලුවන්. ක‌ොහෙද බන් ඉස්කෝලේ ගියේ ආ අයිටී වැඩ්ඩනේ උබ ඔහොම ව‌ෙනවා ඒක තැන ඉද්දි.:lol: ඔහොම තමයි මිනිස්සු ක‌ොරියන් යවද්දිත් ගියේ. ඉස්සර ඔය තරම් තරගයක් තිබුනේ නැ ක‌ොරියාවටත් අපේ උන් ජිල්මාර්ට් දාලා ක‌ෙලවා ගත්තා.
     
    Last edited:

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Nodanna ewa kiyawanna epa bn..

    Oke levels 5k thiyenawa...ewata eka eka ganan thiyenne..

    Anith eka 50000k nam awe na :rofl: 20000tath aduwen da koheda me sare liwwe...

    Awuruddata deparak exam thiyenawa..mechara kalayak oka kara :rofl: kisi awulak thibune na...

    Covid nisai, gobba sinhalu rata yana nisai thamai ochara godak awe..nattham oka karanne hena podi pirisak...

    Oya exam eka karanwa antha gobba dial
    Plz මේ ගැන වැඩි විස්තර කියන්න පුළුවන් ද...මං ලබන අවුරුද්දේ N4,N3 කරන්න ඉන්නේ...
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Plz මේ ගැන වැඩි විස්තර කියන්න පුළුවන් ද...මං ලබන අවුරුද්දේ N4,N3 කරන්න ඉන්නේ...
    උබට දැනුම තියෙනවා නම් ඔන ලෙවල් ඒකක් ලියන්න පුලුවන් N1 N2 වලට යන්න පුලුවන් නම් ග‌ොඩ :P
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    no ban ahu wenne dan keeyak giyaada ausi migration 8.0 okkoma dala
    ahu wenne nathee moko bung. danatama India wala ahu wela iwaraiyi Punjab wala owa karapu un godak

    High commission ekan call karala check karanawa unge.

    mona de kalath hora boru karala pawathmak naa. okake ahu una dawasata okkoma iwaraiyi

    hithee bayee jeewath wenna wenawaa. ohoma ekake ahu unoth Visa aragenath iwaraiyi jeewitha kaletama yana raten
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ielts වගේ ලිසනිං එකට හෙඩ්පෝන් දුන්නනං හරි බං හැබැයි එහෙම උනොත් 35000ක් විතර වෙයි fees
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Ielts වගේ ලිසනිං එකට හෙඩ්පෝන් දුන්නනං හරි බං හැබැයි එහෙම උනොත් 35000ක් විතර වෙයි fees
    4500 ය 7000 කරලා බර ගානකට ඇරියා නේද මේ පාරත් :lol:
     
    • Haha
    Reactions: Amare machan