ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Maxxx Macho...

    REP5+ Macho Matah hoda bike ekka hoyala diyankooo.. MAn asai Yamaha Fzs ekata...
     

    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    මගේ බයික් එකෙත්(Honda Hornet) මොනෝ එක ගිහින් බන්. සුපිරියටම හදන වැඩ්ඩා කව්ද කියල PM එකක් දාපන් මචං. මොකද ගොඩක් එවුන් ජපන් බයික් එකක් දැක්කම ගසා කනවා.. අනික සල්ලි ගෙවලා බාගෙට හදාගෙන වැඩක නැනේ බන්.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    thanx...!
    පැටියා;13558147 said:
    තෑන්ක්ස් මචං
    6+
    එළකිරි මචන්....! :)
    patta ban..rep witarai ubata denna puluwan..onna magen++
    thanx bro...!
    :)
    thanx macho...
    r++
    good...!:)
    Ane macho mata radiator eke fins athulata giya mada sudda karana widiha puluwannam poddak kiyannako. mata thiyenne hornet ekak. giya dawas tike wasse padhala, fins athule mada hirawela :(:(:(
    මචන් උඹට කරන්න තියන්නේ හෝස් එකක් සාමාන්‍ය වේගයෙන් වතුර එන ටැප් එකකට ගහල අනිත් පත්තේ අග පොඩි වෙන විදියට හදාගෙන radiator එකේ fan එක තියන පැත්තෙන් ඇතුලට දාල වතුර පාරක් අල්ලන්න.
    නමුත් ගොඩක් අස්සට දාන්න ට්‍රය් කරන්න එපා fin වල වැදිලා ඒ පැත්තෙනුත් ඇදවෙයි.
    මුලින්ම විදින්නේ නැතිව සාමාන්‍ය විදියට වතුල අල්ලලා තෙත් කර ගන්න.
    ඉන්පසුව තමයි අර විදියට ටිකක් විතර pressure කරලා අල්ලන්න ඕන.
    *කවදාවත් high pressure අල්ලන්න එපා බයික් හෝ වාහන වල radiator වලට fins අදවෙනවා.
    :)
    watinawa machn!
    +rep :)
    thanx...!
    ela kollo.onna magen rep 5
    thanx machan....!

    :)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    very useful post dude thanks for sharing with us
    Great to hear that these facts are useful n shared for the sake of our friends....!

    :)
    Ela..
    Rep
    :)
    එළකිරි කොල්ලෙක්;13560572 said:
    :rofl::P
    :)
    ඔයාගේ මහන්සිය සහ කැපවීම ගොඩක් අගය කරනවා
    ස්තුතියි මචන්....! :)
    REP5+ Macho Matah hoda bike ekka hoyala diyankooo.. MAn asai Yamaha Fzs ekata...
    දැන් නම් මචන් FZ එකක් ගන්න වෙලාවේ VTR250 එකකුත් ගන්න පුළුවන් වෙයි වාගේ.ඉන්දියන් බයික් දැන් පුදුම ගනන්නේ.....
    Pattaiiiiii ... Uba ela kollek Machooooooo
    thanx machan...!
    Nice thread keep it up bro!
    Thanx GT .....!:)
    :)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    THXX. VALUABLE INFOS. REP+
    thanx bro....!
    මගේ බයික් එකෙත්(Honda Hornet) මොනෝ එක ගිහින් බන්. සුපිරියටම හදන වැඩ්ඩා කව්ද කියල PM එකක් දාපන් මචං. මොකද ගොඩක් එවුන් ජපන් බයික් එකක් දැක්කම ගසා කනවා.. අනික සල්ලි ගෙවලා බාගෙට හදාගෙන වැඩක නැනේ බන්.
    මචන් මට හරියටම place එක නම් කියන්න බැහැ එකෙක් ඉන්නේ ගම්පහ.පොඩ්ඩක් හොයල බලපාන,මොකද මම එක කියන්නේ නැහැ කියන පොරොන්දුවක් මත තමයි ඒ විස්තර දැම්මේ.උඹට ඕක kandy වලට එවන්න පුළුවන් නම් මම වැඩේ සෙට් කරලා දෙන්නම්.මගේ බයික් එක හදන අය්යාගේ යාලුවෙක් තමයි අනිත් වැඩ කාරයා.......!
    maxxa ban +++++8
    thanx kolla .......! රෙප් හෙට දෙන්නම්....! :)
    RePost බුවා;13561782 said:
    ela ela... niyameta kiyalaa thiyenawaa//.. rep ++
    Thanx machan....!
     

    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    ඔව් මචන් එක නම් එහෙමයි.උඹ බයික් එක විකුනන්න ගන්නවා නම් ඖලක් නැහැ නමුත් ටික දවසක් පදින්න නම් ගන්නේ ටිකක් හොයල බලල ගන්න එක හොඳයි.
    මේ කිව්වා විදියට ඉකේ එකක් හොයා ගත්තොත් උඹට වියදම් යන්නේ tune-up සහ පොඩි පොඩි දේවල් වලට විතරයි.
    :):):) :yes:

    ow ow..... mama kiwwe ube awulak neme.... uba kiwwa aka hodama hodai ban..... awulak ganna apa... thawa awa kiyala dipan apata.............. :cool::cool::cool::cool::cool: :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: kandyan