amma uba diyeak ne...masan mage laga bandit 1ak thiyanawa..eke issaraha podak wadila..bike 1e issaraha tyre 1e right side 1e sarata gewanawa..a pathema thama wadilath thiaynne..uba hethanne meka rim 1e adayak da nathnam shock 1e oil seal sawthu wela mokak hari awulak kiyala da?issaraha shock 1ata normaly oil kocharaka danawada?mage basa damme 250 ml can 1ak da koheda...
මචන් ඉස්සරහ wheel එක වැනෙන්නේ නැති නම් rim අවුලක් වෙන්න බෑ.නමුත් wheel එක වැනෙනවා නම් (ඒකාකාරී නොවේ නම්) අනිවාර්යෙන් rim එක තමයි අවුල්.
සාමාන්‍යයෙන් oil seal ගියාට wheel වැනෙන්නේ නැහැ.මොකද එක fork leg එක ඇතුලේ ring එකක් ආකාරයටයි තියන්නේ.
නමුත් සමහර විට වැදුන පාරට axel එක ඇද වෙන්න පුළුවනි.නමුත් fork leg දෙකේ දෙපැත්තේ ඇණ දෙක හොඳට තද කරලා තිබ්බ නම් එහෙම වෙන්නත් බැහැ.මොකද wheel එකේ දෙපැත්තේ bearing දෙකට තද වෙන්න bush දෙකක් තියන හින්ද axel ඇදගහන්නේ නැහැ.
නමුත් තදට accedent උන නම් ඉතින් axel ඇද වෙනවට අමතරව T-rod එකත ඇද වෙන්න පුළුවන් එකත එක කාරනාවක් ඔය wheel වල balance නැති සීන් එකට.
තව දෙයක් තියනවා, උඩ කොලර් එකේ fork එක තද කරලා අල්ලන ඇණය සහ T-rod එකට fork එක හිර වෙන ඇණය හරියට තද කරලා තිබ්බේ නැති වෙලාවටත් ඔය fork දෙක balance නොවී ඔහොම වෙන්න පුළුවන්.
එක බලන්න පුළුවන් උඹට කොලර් එකේ fork දෙකහි ඉහල කෙලවර කොච්චර උඩට ඇවිත් ද කියන එක සංසන්දනය කරලා බලලා......
