ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Thanx machan hugaak wadagath karunu Tikak,Kohoma mamanam INDIAN GARBAGE bikes ganen naha.Mage langa thiyenneth CD - Roadmaster ekak. eey bike ekata samaana karanna indian bikes 100 genawath madhy. :)
 
  • Like
Reactions: kandyan

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Thanx machan hugaak wadagath karunu Tikak,Kohoma mamanam INDIAN GARBAGE bikes ganen naha.Mage langa thiyenneth CD - Roadmaster ekak. eey bike ekata samaana karanna indian bikes 100 genawath madhy. :)

    මචන් මේකනේ CD200 Roadmaster කිව්වම ඉතින් කවුරුත් මොනවත් කියන්නේ නැහැනේ මචන්. එකේ තියන ගුණ අගුණ උඹ හොඳටම දන්නවනේ.
    හරියට ජපන් බයික් එකක් පාවිච්චි කරපු කෙනෙක් ඉන්දියන් ඒවා ගන්නේ නැහැ.:lol:
    නමුත් දැන් වැඩේ වෙලා තියන්නේ ඉන්දියන් ඒවා ගණන් අඩු නිසා ජපන් එකක ගන්න වියදම දරල ඉන්දියන් දෙකක් ගන්න පුළුවන්නේ.
    මිනිස්සුන්ගේ අමාරුකම් මත එයාලත් ඉතින් ලැබ දේ ගන්න පුරුදු වෙලා තියනවා.....!:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් සහෝ...:yes::cool:
    නියමෙටම ලියල තියෙනවා:yes:
    ගොඩක් ස්තූතියි මේ වගේ ත්‍රෙඩ් දානවට......:):)
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ජපන් Suzuki GN125 සිංගප්පුරු වලින් ද ඔරිජිනල් ජපන් ද කියලා පහසුවෙන් අදුනගන්න පුළුවන්ද? ඔන් ලයිට් වල වෙනස්කම් මොනවද?

    කලින් දාපු thread තියෙනවානම් කවුරු හරි හොයලා දෙන්න. ලොකු උදව්වක්.
     

    dishanwis

    Well-known member
  • super thread machan මචන් ලන්කාවෙ වැඩියෙන්ම තියෙන්නෙ ඉන්දියන් බයික් හින්දා ඒ ගැනත් නිවැරදි බවිතය නඩත්තුව මිලදි ගැනිමෙදි ගැන වගෙ කතාකරන්න ත්‍රෙඩ් ඒකක් දන්න:yes: