ඔව්, එයින් පැහැදිලි වන්නේ දනිස්ස බිම ගාවා, කණේ වැලි ගෑවෙන පරිදි වංගු ගැනීමට හැකියාවක් නොමැති Bike ධාවකයෙක් බවයි, එවිට යාලුවී සිටින ගෑණුලමයා එවැනි හැකියාවන් ඇති ධාවකයින් සමග පාරේ යනවිට සිනාසීමට, කතා කිරීමට ඉඟි බිඟි පෑමට ඇති හැකියාව වැඩිවේ එය අවුලකි
නමුත්.. සෙමින් යාමට ප්රිය කරන ගෑණුලමුන් ද සිටිති![]()
එවිට යාලුවී සිටින ගෑණුලමයා එවැනි හැකියාවන් ඇති ධාවකයින් සමග පාරේ යනවිට සිනාසීමට, කතා කිරීමට ඉඟි බිඟි පෑමට ඇති හැකියාව වැඩිවේ

Radio Eketh කැන්ඩියන් කියල එකෙක් ඉන්නවා යකෝටිංකරින් බාස්![]()
![]()
![]()
![]()
Radio Eketh කැන්ඩියන් කියල එකෙක් ඉන්නවා යකෝ
තවත් කන්දියෙක් ඉන්නවා
මුන් සේරම පැටලිලා කියහන් කෝ