ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
ඔව්, එයින් පැහැදිලි වන්නේ දනිස්ස බිම ගාවා, කණේ වැලි ගෑවෙන පරිදි වංගු ගැනීමට හැකියාවක් නොමැති Bike ධාවකයෙක් බවයි, එවිට යාලුවී සිටින ගෑණුලමයා එවැනි හැකියාවන් ඇති ධාවකයින් සමග පාරේ යනවිට සිනාසීමට, කතා කිරීමට ඉඟි බිඟි පෑමට ඇති හැකියාව වැඩිවේ එය අවුලකි:rofl:
නමුත්.. සෙමින් යාමට ප්‍රිය කරන ගෑණුලමුන් ද සිටිති ;)

:rofl: :rofl: :rofl: :rofl: :rofl: එවිට යාලුවී සිටින ගෑණුලමයා එවැනි හැකියාවන් ඇති ධාවකයින් සමග පාරේ යනවිට සිනාසීමට, කතා කිරීමට ඉඟි බිඟි පෑමට ඇති හැකියාව වැඩිවේ :rofl: :rofl: :rofl: :rofl: