ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

kelum.wijesooriya

Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    ප.ලි.
    මගේ මෙම thread එක තුලින් bikes හදන technician ලාට හෝ bikes විකුණන අයට බඩේ පහර ගැසීමක් කිරීමට අදහස් නොකරණ අතර මෙමගින් මම හුදෙක් උත්සාහ කලේ bikes ගැනීමට ගොස් අමාරුවේ වැටෙන මගේ සහෝදරයින් වෙනුවෙන් යමක කිරීමටයි.

    කරුණාකර මෙම ලිපිය මගේ අවසරයකින් තොරව උපුටා නොගන්න ලෙස ඉල්ලමි.
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    අඩේ මේ පල්සර් 220 යේ ස්පොක්ට් විල් එකයි චෙන් එකයි කියද තව ඩිගිටල් මීටර් එකේ ඊතලයක් එකක් ඩොට් ටිකක් වැටෙන්නේ මොකක්ද මොකක්ද එරර් එක
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    machan mageth Podi idea ekak thiyanawa ekak ganna..barida prize tikak keyanna.. loku udawwak...100,110,115,120 ch nos..
     

    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    සෑහෙන දේවල් ඉගෙන ගත්ත ඈ .... තැන්ක්ස් මචන්
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Machn Oil pichena ekata mokdada karanna one. mage volty eke oil pichenawa wage bn. masen maseta maru karanawa. mn duwanawath wadi habai. dawasata 50 - 70 wage athara duwanawa eka nisada. bande Suzuki Volty ekak bn..
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ලඟදිම එකක් ගන්න ඉන්නෙ. ගොඩක් වැදගත් වුනා.
    ස්තුතියි මචෝ.