Bus eka mokada harahata gihin thiyenne. Wrong side indanne track ekata harawala thiyenne.??? TV eke news eka danakota mata hinath giya ITN eke Ashwabala 250ka bike ekak happila kiyala thamai kiuwe lol.



මේ වගේ හයි ස්පීඩ් අනතුරු වලක්වන්න ලන්කාවෙ හරි ක්‍රමයක් නෑ. බයික් තහනම් කරනව වගේ ගොන් නීති ගෙනත් හරි යන්නෙ නෑ. ජපානෙ එහෙම තියෙන්නෙ අවුරුදු 2ක් පදින්න පුලුවන් හෝස් පවර් 40ට අඩු බයික් විතරයි. ඉස්සර ඒ නීතිය තිබ්බෙ 250 වලට වඩා වැඩි ඒව පදින්න අවුරුදු 2ක් ඉන්න ඕනෙ විදියට. ඒක ප්‍රායෝගික නැති නිසා තමා අර වගේ නීතිය වෙනස් කරේ.
ඒකට ලන්කාවෙ ඔලමොට්ටලයො කරල තියෙන්නෙ 250ට වැඩි බයික් තහනම් කරන එක. අනතුරු හින්ද නෙවේ හොරු යයි කියල
බයික් වලටත් බර වාහන ලයිසන් දෙනව වගේ ක්‍රමයක් ඇති කරා නම් ඇත්තටම අනතුරු නැති වෙයි. cc ගානට බයික් තහනම් කරපු එකම රටත් ලන්කාව. ෆුල්ෆේස් තහනම් කරපු එකම රටත් ලන්කාව. ඒ උනාට අපරාධ නම් අඩුවක් උනේ නෑ ඒ වගේ මී හරක් නීති වලින්. සාමාන්‍ය මිනිස්සුන්ට හිසරද්යක් උන එක විතරයි උනේ
ලංකාවේ රිය අනතුරු වලට වඩා හොරුන්ගෙන් වෙන අනතුරු වලින් මැරෙන ගාන වැඩියි කියන්නේ ඇත්තද?





සමහර bike පදින උන් හෙන ලොකුකමට ඔලුවෙන් යන්නේ ,, එපා වෙනවා.. ඊලඟට උන්ගේම වැරද්දකින් උන් මැරුණම ,, අහිංසක වාහන කාරයා හිරේ යන්න එපැයි ,ලංකාවේ වාහන සම්බන්ද නීති තව තද කරන්න ඕනේ , විශේෂයෙන්ම bike හා තුන් රෝද රථ සම්බන්ද ඒවා ,,
![]()
mee photo eka dekkata passenam mata hitune kollage oluwata damage wela nam nethiwa athi kiyala ... mata hitenne susumnamwata thama damage wenna athththe kiyala ...soura obata niwan suwa..
niwan suwa wewa. umbata viber msg ekak demma reply nehene.
Ape skole ishan nemeiene>