ජපන් බයිකුත් හැප්පෙනව බන්. පරිස්සමින්

EON

Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    japan bike safe kiyala mee harak wage pimbala gihilla wedak nehe.. moko japan bike rubber walin hadala nehene... japan nemei moka heduwath bike safety nehe.. padina pol buruwa denaganna ona control karaganna puluwan speed ekaka yanna.. oka amuthuwen kiyanna ona nehene banz

    mamath bike padinawa... pimbina welawata pimbinawa.. eth wahana wedi welawata pare pimbinna yanne nehe.. mokada ochchara pimbala yanne moko business meeting walata yanna nemeine. hemin giyoth koti ganak padu wenawa wage..

    moda kamata beheth nehe
     
    Sep 25, 2008
    757
    35
    0
    සමහර bike පදින උන් හෙන ලොකුකමට ඔලුවෙන් යන්නේ ,, එපා වෙනවා.. ඊලඟට උන්ගේම වැරද්දකින් උන් මැරුණම ,, අහිංසක වාහන කාරයා හිරේ යන්න එපැයි ,ලංකාවේ වාහන සම්බන්ද නීති තව තද කරන්න ඕනේ , විශේෂයෙන්ම bike හා තුන් රෝද රථ සම්බන්ද ඒවා ,,
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Bus eka mokada harahata gihin thiyenne. Wrong side indanne track ekata harawala thiyenne.??? TV eke news eka danakota mata hinath giya ITN eke Ashwabala 250ka bike ekak happila kiyala thamai kiuwe lol.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    Bus eka mokada harahata gihin thiyenne. Wrong side indanne track ekata harawala thiyenne.??? TV eke news eka danakota mata hinath giya ITN eke Ashwabala 250ka bike ekak happila kiyala thamai kiuwe lol.

    :lol::lol::shocked:

    මම එක පාරක් බයික් එකේ යනකොට නුවර පොලිසිය ඉස්සර අබලන් බයික් එකක යන පොලිස් කාරයෙක් මගෙන් අහනව පුතා ඕකෙ හෝස් පවර් කීයද කියල. මම කිව්ව 28ක් වගේ කියල :(
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ වගේ හයි ස්පීඩ් අනතුරු වලක්වන්න ලන්කාවෙ හරි ක්‍රමයක් නෑ. බයික් තහනම් කරනව වගේ ගොන් නීති ගෙනත් හරි යන්නෙ නෑ. ජපානෙ එහෙම තියෙන්නෙ අවුරුදු 2ක් පදින්න පුලුවන් හෝස් පවර් 40ට අඩු බයික් විතරයි. ඉස්සර ඒ නීතිය තිබ්බෙ 250 වලට වඩා වැඩි ඒව පදින්න අවුරුදු 2ක් ඉන්න ඕනෙ විදියට. ඒක ප්‍රායෝගික නැති නිසා තමා අර වගේ නීතිය වෙනස් කරේ.
    ඒකට ලන්කාවෙ ඔලමොට්ටලයො කරල තියෙන්නෙ 250ට වැඩි බයික් තහනම් කරන එක. අනතුරු හින්ද නෙවේ හොරු යයි කියල :lol:

    බයික් වලටත් බර වාහන ලයිසන් දෙනව වගේ ක්‍රමයක් ඇති කරා නම් ඇත්තටම අනතුරු නැති වෙයි. cc ගානට බයික් තහනම් කරපු එකම රටත් ලන්කාව. ෆුල්ෆේස් තහනම් කරපු එකම රටත් ලන්කාව. ඒ උනාට අපරාධ නම් අඩුවක් උනේ නෑ ඒ වගේ මී හරක් නීති වලින්. සාමාන්‍ය මිනිස්සුන්ට හිසරද්යක් උන එක විතරයි උනේ :growl:

    ලංකාවේ රිය අනතුරු වලට වඩා හොරුන්ගෙන් වෙන අනතුරු වලින් මැරෙන ගාන වැඩියි කියන්නේ ඇත්තද?
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    තමන් හරියට ගියත් අනික් උන් ඇවිත් හප්පන කාලයක් මේක බන් බයික් වල නම් ඉතින් පරිස්සම ඔනටත් වඩා වැදගත්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    ලංකාවේ රිය අනතුරු වලට වඩා හොරුන්ගෙන් වෙන අනතුරු වලින් මැරෙන ගාන වැඩියි කියන්නේ ඇත්තද?

    :yes::yes::yes::yes:

    පොඩි ලමයි එහෙම හප්පන් යන්නෙම ඇමතිලාගෙ මන්ත්‍රීලගෙ වාහන වලින් :(
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    සමහර bike පදින උන් හෙන ලොකුකමට ඔලුවෙන් යන්නේ ,, එපා වෙනවා.. ඊලඟට උන්ගේම වැරද්දකින් උන් මැරුණම ,, අහිංසක වාහන කාරයා හිරේ යන්න එපැයි ,ලංකාවේ වාහන සම්බන්ද නීති තව තද කරන්න ඕනේ , විශේෂයෙන්ම bike හා තුන් රෝද රථ සම්බන්ද ඒවා ,,

    ඇත්ත ගොඩක් වෙලාවට අපි වාහනේ වමට හරවනකොට ටිකක් හරි වම් පැත්තෙන් ඉඩ දුන්නොත් බයික් කාරයෙක් වම් පැත්තෙන් ඉස්සර කරනව නැත්නම් අපි දකුණට හන්දියකදි දකුණට හරවනකොට බයික් දකුණෙන් හරි වමෙන් හරි ඉස්කර කරනව. සමහර වෙලාවට එකම පාර බයික් දෙකක් දකුණෙනුයි වමෙනුයි ඉස්සර කරනව, එතකොට වාහනේ අනාතයි. බැරි වෙලාවත් හැප්පුනොත් ලෙඩේ යන්නෙ වාහනේට. ත්‍රී විලර් වල භයානකම දේ තමයි U-turn.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    112444_akurana13.jpg


    mee photo eka dekkata passenam mata hitune kollage oluwata damage wela nam nethiwa athi kiyala ... mata hitenne susumnamwata thama damage wenna athththe kiyala ...:(:( soura obata niwan suwa..

    මම නම් ඔය ෆොටෝ එක දැක්ක ගමන් හිතුවේ කව්රු හරි එකෙක් "ෆුල්ෆෙස් දැම්මත් මැරෙනවා බන්" කියයි කියල
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගාලු පාරේ යන බස් එකක නම් ඉතින් ගෑවුනත් ඉවරයි
    කොටින්ම බයික් එකේ යනකොට හයියෙන් බස් එකක් යනකොට විසිවෙනවා හුලගට
    ඉන්දියන් ඒවා තමයි ඉතින් බර අඩු නිසා

    :oo::oo::oo:
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    නිවන් සුව ලැබේවා. පාරෙ යනකොට ලංකාවෙ මිනිස්සුන්ගෙ සැලකිල්ල හොඳටම මදි. වැඩිපුටම බයික් කාරයො යන්නෙ ලැම්බෝගිනි වගේ.