ජපන් බීට් කෑන් GUIDE
මම මේ Guide එක ලියන්න හිතුවේ හුඟ දෙනෙක් තමන්ගේ යතුරුපැදියේ පිටාර වායු නලය (exhaust pipe) modify කිරීමට කැමති නිසා.
1) කුමන බයික් වර්ග වලටද මේ modification එක කර හැක්කේ
indian , ජපන් , amarican සහ එකී මෙකි ඕනෑම බයික් එකකට මෙය කල හැක.
2) මෙය කරනකොට අපේ රටේ බොහෝ දෙනා කරන වැරදි
ඉහත කරුණු සලකා බලා ඔබේ බයික් එකේ පිටාර වායු නලය වෙනස් කරොත් හොඳ ප්රතිපල ලබාගත හැක.

- බයික් එකේ exhaust pipe එක flow එක වැඩි එකක් දැම්මොත් carb එකට ඊට හරියන ජෙට් එකක් දාන්නත් ඕනි(ලොකු). නැතිනම් ස්වසනය හොඳට වෙනකොට වැඩිපුර වායු ප්රමාණයක් එන්ජිම හරහා ගලනවා. එතකොට ඊට සමානවම ප්රමාණයක් ඉන්දනද එන්න ඕන. නැතිනම් එන්ජිම lean විදියට් දුවල දිගුකාලින damages වෙන්න පුළුවන්. performance air filter එකක් දැම්මත් මේ කාරණය ගැන සැලකිලිමත් වෙන්න ඕන.
- බාල වර්ගයේ අමතරකොටස් බාවිතය
- modification එකෙන් පසු tune නොකිරීම
- back pressure නැති වීමන් valve කඩලයනවා කියන කතාව. back pressure ඕනි උනේ 1900බර ගණන් වල හදපු leaded petrol දාපු වාහන වලට. ඒ කාලේ පෙට්රෝල් වලට led මිශ්ර කරලා ආව මොකද valves, pistons අදික තාපය දරාගැනීමට තරම් තදට හදන්න තාක්ෂනය තිබ්බේ නැති නිසා. back pressure එක තිබ්බේ නැතිනම් මේ led piston වලට සහ valves වලට ආරක්ෂාවක් දෙන්න තරමට දිය වෙන්නේ නැහැ. නමුත් දැන් වාහන වලට අපි පාවිචි කරන්නේ regular unleaded පෙට්රෝල් නේ. ඒක නිසා back pressure එකක් ඕනි නැහැ. free flow exhaust pipe එකක් වුනත් දාගන්න පුළුවන්. හැබැයි exhaust pipe එක ගලවල බයික් එක දිවුවොත් optimum performance හම්බවෙන්නේ නැහැ.
- indian බයික් වලට දාන්න බැහැ - මේ කතාව අමුලික බොරුවක්. ඉන්දියන් බයික් වලට ඉහත කි ආකාරයට සවි කරොත් ඉන්දන කිරීම ටිකක් අඩුවී performance එකේ පැහැදිලි වැඩිවීමක් ඇති වෙනවා
ඉහත කරුණු සලකා බලා ඔබේ බයික් එකේ පිටාර වායු නලය වෙනස් කරොත් හොඳ ප්රතිපල ලබාගත හැක.
Last edited: