ජපන් බීට් කෑන් GUIDE

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ජපන් බීට් කෑන් GUIDE

    මම මේ Guide එක ලියන්න හිතුවේ හුඟ දෙනෙක් තමන්ගේ යතුරුපැදියේ පිටාර වායු නලය (exhaust pipe) modify කිරීමට කැමති නිසා.

    1) කුමන බයික් වර්ග වලටද මේ modification එක කර හැක්කේ

    indian , ජපන් , amarican සහ එකී මෙකි ඕනෑම බයික් එකකට මෙය කල හැක.

    $(KGrHqJ,!r!FCS567kecBQoj14S+pw~~60_12.JPG

    2) මෙය කරනකොට අපේ රටේ බොහෝ දෙනා කරන වැරදි

    • බයික් එකේ exhaust pipe එක flow එක වැඩි එකක් දැම්මොත් carb එකට ඊට හරියන ජෙට් එකක් දාන්නත් ඕනි(ලොකු). නැතිනම් ස්වසනය හොඳට වෙනකොට වැඩිපුර වායු ප්‍රමාණයක් එන්ජිම හරහා ගලනවා. එතකොට ඊට සමානවම ප්‍රමාණයක් ඉන්දනද එන්න ඕන. නැතිනම් එන්ජිම lean විදියට් දුවල දිගුකාලින damages වෙන්න පුළුවන්. performance air filter එකක් දැම්මත් මේ කාරණය ගැන සැලකිලිමත් වෙන්න ඕන.

    • බාල වර්ගයේ අමතරකොටස් බාවිතය

    • modification එකෙන් පසු tune නොකිරීම
    3) මේ සම්බන්දයෙන් සමාජයේ ඇති මිත්‍යා විශ්වාස

    • back pressure නැති වීමන් valve කඩලයනවා කියන කතාව. back pressure ඕනි උනේ 1900බර ගණන් වල හදපු leaded petrol දාපු වාහන වලට. ඒ කාලේ පෙට්රෝල් වලට led මිශ්‍ර කරලා ආව මොකද valves, pistons අදික තාපය දරාගැනීමට තරම් තදට හදන්න තාක්ෂනය තිබ්බේ නැති නිසා. back pressure එක තිබ්බේ නැතිනම් මේ led piston වලට සහ valves වලට ආරක්ෂාවක් දෙන්න තරමට දිය වෙන්නේ නැහැ. නමුත් දැන් වාහන වලට අපි පාවිචි කරන්නේ regular unleaded පෙට්රෝල් නේ. ඒක නිසා back pressure එකක් ඕනි නැහැ. free flow exhaust pipe එකක් වුනත් දාගන්න පුළුවන්. හැබැයි exhaust pipe එක ගලවල බයික් එක දිවුවොත් optimum performance හම්බවෙන්නේ නැහැ.

    • indian බයික් වලට දාන්න බැහැ - මේ කතාව අමුලික බොරුවක්. ඉන්දියන් බයික් වලට ඉහත කි ආකාරයට සවි කරොත් ඉන්දන කිරීම ටිකක් අඩුවී performance එකේ පැහැදිලි වැඩිවීමක් ඇති වෙනවා

    $T2eC16Z,!y8E9s2flCnlBQvPSQoVp!~~60_12.JPG

    ඉහත කරුණු සලකා බලා ඔබේ බයික් එකේ පිටාර වායු නලය වෙනස් කරොත් හොඳ ප්‍රතිපල ලබාගත හැක.
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    rep++
    ඉන්දියන් ඒව්වට ගැහුවාම අජුතයි බන්
    ඹය වැඩේ කරාම තෙල් කිරිම කොහොමද
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Machan. Mulinma onna thank u weva
    machan oya silencer alminium steel kadekun maddath unge machimakin tika kalaida thinne oasse dur warna wenawada original kan walta ehma wenawda..
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Good thread

    Guys , need more attention on thread . Rep 4
    Thanks man!

    niyamai machan
    Sthuthi!

    thawa tikak wistara karanm godak watinawa. good post..
    Thanks man! Please ask your questions so I can explain more about this topic.

    rep++
    ඉන්දියන් ඒව්වට ගැහුවාම අජුතයි බන්
    ඹය වැඩේ කරාම තෙල් කිරිම කොහොමද
    Thanks man! Machan indian, japan kiyala ne hari beat can eka gahuvama hari sadde enava. Mokada indian oni bike engine ekak honda xr, honda cb125 single silinder engine valata samanai. Ape kadavala hadana cans saha fake china can gahuvoth oni bike ekak cha thamai. Beat can ekak gahanna hethu 2k tiyenava. sadde vadi karana ekai, peformance vadi karana ekai. Peformance saha sadde vadi venakota fuel vada karana eka tikak adu venava machan anivaryenma.

    Machan. Mulinma onna thank u weva
    machan oya silencer alminium steel kadekun maddath unge machimakin tika kalaida thinne oasse dur warna wenawada original kan walta ehma wenawda..
    You are welcome man! Machan prashnaya tikak pahadili madi. Please type more clearly. Thanks!
     
    Last edited:

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    විශේෂ නිවේදනයයි!!! ලංකාවේ මෝටර් රථ පනතට අනුව, මෝටර් රථ කොමසාරිස් වරයාගේ අවසරය නැතිව modify කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ නිසා ඔබගේ යතුරු පැදියේ, මෝටර් රථයේ exhaust system එකට original අමතරකොටස්ම පමණක් යොදන්න.

    යම් හෙයකින් ඔබව modify කර හසුවුණොත්, බයික් එක පොලිසියට ගෙනයනු ලැබේ. ඉන් පසු එය මෝටර් රථ කොමසාරිස් තුමන්ගේ පරීක්ෂණයට ලක් කිරිඉමකින් පසුව ඔබට නඩු පැවරේ. මේ සඳහා යන වියදම් පහත පරිදිය.

    • lawyer සඳහා යන වියදම්
    • යතුරු පැදිය ප්‍රවාහන විදයම්
    • දඩ මුදල : රුපියල් :50000

    ඉහත මුදල් ගෙවිමන් පසු ඔබට යතුරු පැදිය නිදහස් කරගත හැක.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    විශේෂ නිවේදනයයි!!! ලංකාවේ මෝටර් රථ පනතට අනුව, මෝටර් රථ කොමසාරිස් වරයාගේ අවසරය නැතිව modify කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ නිසා ඔබගේ යතුරු පැදියේ, මෝටර් රථයේ exhaust system එකට original අමතරකොටස්ම පමණක් යොදන්න.

    යම් හෙයකින් ඔබව modify කර හසුවුණොත්, බයික් එක පොලිසියට ගෙනයනු ලැබේ. ඉන් පසු එය මෝටර් රථ කොමසාරිස් තුමන්ගේ පරීක්ෂණයට ලක් කිරිඉමකින් පසුව ඔබට නඩු පැවරේ. මේ සඳහා යන වියදම් පහත පරිදිය.

    • lawyer සඳහා යන වියදම්
    • යතුරු පැදිය ප්‍රවාහන විදයම්
    • දඩ මුදල : රුපියල් :50000

    ඉහත මුදල් ගෙවිමන් පසු ඔබට යතුරු පැදිය නිදහස් කරගත හැක.

    meeta wada hodai byk eka thiyganna kiyla enawa :lol::lol:
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Thanks man!

    Sthuthi!

    Thanks man! Please ask your questions so I can explain more about this topic.

    Thanks man! Machan indian, japan kiyala ne hari beat can eka gahuvama hari sadde enava. Mokada indian oni bike engine ekak honda xr, honda cb125 single silinder engine valata samanai. Ape kadavala hadana cans saha fake china can gahuvoth oni bike ekak cha thamai. Beat can ekak gahanna hethu 2k tiyenava. sadde vadi karana ekai, peformance vadi karana ekai. Peformance saha sadde vadi venakota fuel vada karana eka tikak adu venava machan anivaryenma.

    You are welcome man! Machan prashnaya tikak pahadili madi. Please type more clearly. Thanks!
    Machan mage thinne original silencer eka but eka ehen mehn hirila mata sticker krannawath beat thiyanna asawak na moko originak eke sadde mata quality.. but hirila niza steel kadekata dila buff kranawa kiyannde eka krandai inde but ekek gen ahuwama miniha qnawa wade krata passe
    Tika kalakin dur warna...(dis colour wenawalu)Attaada e kathawa
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Machan mage thinne original silencer eka but eka ehen mehn hirila mata sticker krannawath beat thiyanna asawak na moko originak eke sadde mata quality.. but hirila niza steel kadekata dila buff kranawa kiyannde eka krandai inde but ekek gen ahuwama miniha qnawa wade krata passe
    Tika kalakin dur warna...(dis colour wenawalu)Attaada e kathawa
    No idea about that machan. Mage hornet eke silencer eka buff karala dunna gatha thanin. Habayi thama avulak giye na dan aran masa 5 k venava.