ජපන් මව්න්ටන් බයිසිකලයක් අඩුවට ගන්න තැනක

fork

Member
Jun 20, 2013
25
0
0
ජපන් මව්න්ටන් බයිසිකලයක් අඩුවට ගන්න තැනක

ජපන් මව්න්ටන් බයිසිකලයක් අඩුවට ගන්න තැනක් කියන්න කො RS3000-8000
 

fork

Member
Jun 20, 2013
25
0
0
එව අම්බානෙට පට්ට ගහපු එවා වගෙ නේ. මම බැලුවා පානදුරේ තියන එකන්, වෙන්න කොහේ ද crown තියන්නේ
 

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එව අම්බානෙට පට්ට ගහපු එවා වගෙ නේ. මම බැලුවා පානදුරේ තියන එකන්, වෙන්න කොහේ ද crown තියන්නේ

    hamathanawa thiyenawa bun, poddak search karala balapan, Maharagama laufs petrol station eka gaawa ekak thiyenawa
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඉස්සල්ලම උඹ මොන පළාතෙද කියලා කිවුවොත් කට්ටියට ලේසි වෙයි. ගම්පහ පැත්තෙ නම් තැන් කීපයක්ම තියනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    එව අම්බානෙට පට්ට ගහපු එවා වගෙ නේ. මම බැලුවා පානදුරේ තියන එකන්, වෙන්න කොහේ ද crown තියන්නේ

    කොහොම පට්ට ගහල තිබ්බත් චින ඉන්දියන් වලට වඩා හොදයි. මන් ගාවත් තිබ්බ පොඩි කාලෙ ජපන් nishiki ශිමානො එකක්. එක පාරක්වත් වැටිල නෑ. පට්ටම බැලන්ස්. මොඩයෙක් වගේ එක මම Rs2000ට විකුනුව 2009දි විතර :sorry: :sorry: :sorry: :sorry:
    බ්‍රේක් පෑඩ් දැම්ම පස්සහ ටයර් එකක් දැම්ම(දාන වැඩ හින්දම පස්සෙ ටයර් එක ගෙවුනෙ ) ඉස්සරහ එක නම් ආපු ටයර් එකමයි දිගටම තිබ්බෙ. වෙන මොකුත් කරේ නෑ. ගියර් 18යි පස්සහ ගියර් සිලෙක්ට් කරන්න පුලුවන්. 2001-2002 වගේ ගත්තෙ 5500කට. ඒ දවස් වල චින ජරාවක් 6000-7000 වගේ ගියේ. වාසනාවට එහෙම යකඩ ගොඩක් ගත්තෙ නෑ.