ජපන් මාළු කාරයෝ

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    NHK එකේ programme එකක් යනවා මාළු market එකක් ගැන.
    මාළු විකුණන එකෙක් කියනවා
    "හැමොටම හැමදාම sushi කන්න සල්ලි නැහැ, උපන්දින හරි වෙන සැමරුමට හරි සල්ලි ඉතුරු කරලා කන්නේ. එහෙම මනුස්සයෙක් ගන්න මාළු හොඳම ඒවා වෙන්න ඕන. ඒ නිසා හොඳ මාළු විකුනන එක තමයී එකම අරමුණ මගෙ" කියලා.
    ජපන් මාළු කපන මිනිහගේ තියන කොලිටි එක අපේ රටේ ජනාධිපති කෙනෙක් ළඟ වත් නැහැ කියලා හිතෙනව. අපි වුණත් එච්චරයි.
    අපේ රට නොදියුණු වෙන එක pudumayak නෙවෙයි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තමන්ගෙන් වෙන්න ඕනේ දේ හොදින් නොකරන අපේ අය අනික් අයගෙන් හැමදේම ඉතා හොදින් බලාපොරොත්තු වෙනවා

    නායකයාගේ ඉදන් මෙහෙමයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    ජපන්නු 😞 seapiracy Netflix පුලුවන් නම් බලන්න

    c1_2097243_210409084409.jpg
     
    Sen-lu

    Well-known member
  • NHK එකේ programme එකක් යනවා මාළු market එකක් ගැන.
    මාළු විකුණන එකෙක් කියනවා
    "හැමොටම හැමදාම sushi කන්න සල්ලි නැහැ, උපන්දින හරි වෙන සැමරුමට හරි සල්ලි ඉතුරු කරලා කන්නේ. එහෙම මනුස්සයෙක් ගන්න මාළු හොඳම ඒවා වෙන්න ඕන. ඒ නිසා හොඳ මාළු විකුනන එක තමයී එකම අරමුණ මගෙ" කියලා.
    ජපන් මාළු කපන මිනිහගේ තියන කොලිටි එක අපේ රටේ ජනාධිපති කෙනෙක් ළඟ වත් නැහැ කියලා හිතෙනව. අපි වුණත් එච්චරයි.
    අපේ රට නොදියුණු වෙන එක pudumayak නෙවෙයි.
    Propaganda ටිකකුත් පොඩ්ඩකක් විතර උඩින් ඉහල තමයි ඕවා එන්නෙ ඉතින්. But overall කියන කතාව හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජපන්නු තෙර්ඩ් දදා අනුන්ට බැන බැන තමන් ගේ මුල්ලට වෙලා ඉන්නෙත් නැ, උන් වැඩ කරනව එකාවගේ, ඒකට එපේ හු%තිල ගේ මුල්ලට වෙලා තෙර්ඩ් දදා බුරනව, හරියයිද ඉතින්...
     
    • Like
    Reactions: Solo Rider

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    NHK එකේ programme එකක් යනවා මාළු market එකක් ගැන.
    මාළු විකුණන එකෙක් කියනවා
    "හැමොටම හැමදාම sushi කන්න සල්ලි නැහැ, උපන්දින හරි වෙන සැමරුමට හරි සල්ලි ඉතුරු කරලා කන්නේ. එහෙම මනුස්සයෙක් ගන්න මාළු හොඳම ඒවා වෙන්න ඕන. ඒ නිසා හොඳ මාළු විකුනන එක තමයී එකම අරමුණ මගෙ" කියලා.
    ජපන් මාළු කපන මිනිහගේ තියන කොලිටි එක අපේ රටේ ජනාධිපති කෙනෙක් ළඟ වත් නැහැ කියලා හිතෙනව. අපි වුණත් එච්චරයි.
    අපේ රට නොදියුණු වෙන එක pudumayak නෙවෙයි.
    මචන් ජපානේ සමහර මාලු ඉන්නව උන්ව කපන්න ඉගෙන ගන්න ඕනෙ ආන්ඩුවෙන් දෙන ලයිසන් එක නැතුව කපන්න බෑ ඒ මාලුන්ව කාටවත්.

    ජපන්නු තෙර්ඩ් දදා අනුන්ට බැන බැන තමන් ගේ මුල්ලට වෙලා ඉන්නෙත් නැ, උන් වැඩ කරනව එකාවගේ, ඒකට එපේ හු%තිල ගේ මුල්ලට වෙලා තෙර්ඩ් දදා බුරනව, හරියයිද ඉතින්...
    FB_IMG_1623595626314.jpg

    ------ Post added on Jun 13, 2021 at 9:13 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    NHK එකේ programme එකක් යනවා මාළු market එකක් ගැන.
    මාළු විකුණන එකෙක් කියනවා
    "හැමොටම හැමදාම sushi කන්න සල්ලි නැහැ, උපන්දින හරි වෙන සැමරුමට හරි සල්ලි ඉතුරු කරලා කන්නේ. එහෙම මනුස්සයෙක් ගන්න මාළු හොඳම ඒවා වෙන්න ඕන. ඒ නිසා හොඳ මාළු විකුනන එක තමයී එකම අරමුණ මගෙ" කියලා.
    ජපන් මාළු කපන මිනිහගේ තියන කොලිටි එක අපේ රටේ ජනාධිපති කෙනෙක් ළඟ වත් නැහැ කියලා හිතෙනව. අපි වුණත් එච්චරයි.
    අපේ රට නොදියුණු වෙන එක pudumayak නෙවෙයි.
    එතකොට අර ලංකාවේ කෙල්ල මැරෙන්න ඇරියෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජපන්නු තෙර්ඩ් දදා අනුන්ට බැන බැන තමන් ගේ මුල්ලට වෙලා ඉන්නෙත් නැ, උන් වැඩ කරනව එකාවගේ, ඒකට එපේ හු%තිල ගේ මුල්ලට වෙලා තෙර්ඩ් දදා බුරනව, හරියයිද ඉතින්...
    ඒක තොටමද කියාගත්තෙ :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචන් ජපානේ සමහර මාලු ඉන්නව උන්ව කපන්න ඉගෙන ගන්න ඕනෙ ආන්ඩුවෙන් දෙන ලයිසන් එක නැතුව කපන්න බෑ ඒ මාලුන්ව කාටවත්.

    View attachment 130584
    ------ Post added on Jun 13, 2021 at 9:13 PM

    හෑ
    හදුන්නෙත්ති එහෙම කීවද