ජපන් යතුරුපැදි උදව්

walasmama

Member
Feb 6, 2013
50
4
0
ජපන් යතුරුපැදි උදව්

මචන් ලා පොඩි හෙල්ප් එකක් දෙන්ඩෝ..........අතේ 2.50-3.0 අතර ගානක් ඇත.....ජපනෙක් ගන්න ආසාව :yes:....හිතේ තිබුනේ යමහා Tricker .....ඒත් බඩු නැත :no:.....උබලගේ අදහස් තියෙනවනන් කියපන්ලා මචන්ලා.....
1.Yamaha Tricker
2.Honda FTR
මෙවයෙන් හොද මොකක්ද?

Tracker , XR වලට යාමට නොහැක අතේ ඇති ගානට මේවා අහස තරම් දුරය......:no: අනික මේවා එලවෙනවා වැඩිය......:rolleyes::confused::confused:
උබලගේ යෝජනා අදහස් උදහස් තියෙනවනන් අනේ කියපල්ලා...

ප .ලි -SpeedMalli,TDI110,Kandyan හට විශේෂ ස්තුතිය!!!:yes:
 
randext86

Well-known member
  • Feb 24, 2009
    1,655
    1,937
    113
    Here and there
    හිතේ තිබුනේ යමහා Tricker .....ඒත් බඩු නැත :no:

    :yes::yes::yes::(:(:(

    මගෙත් හිතේ තිබුනේ Trickerය. නමුත් බඩු සොයාගැනීමට නැත. දුක් සීන් ය. :(
    අවසානයේ TW200ක් ගත්තෙමි. බඩු සිරාය. අවුලක් නැත :cool::cool:

    බම්ප් ය.
     
    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    :yes::yes::yes::(:(:(

    මගෙත් හිතේ තිබුනේ Trickerය. නමුත් බඩු සොයාගැනීමට නැත. දුක් සීන් ය. :(
    අවසානයේ TW200ක් ගත්තෙමි. බඩු සිරාය. අවුලක් නැත :cool::cool:

    බම්ප් ය.

    ඇත්ත සීන් ය.....ට්‍රිකර් සොයාගැනීමට නැත :(......පාරේ යන එකෙක්ගෙවත් ට්‍රිකර් එකක් ගහල ගන්න හිතෙනවා බන් :growl:.......එත් මෙහෙ එහෙමවත් නැනේ ශික් :( .....TW 200 එක හොදද මචන්???:baffled: ට්‍රිකර් වෙනුවට FTR බැලුවේ.....
    සල්ලි අතේ ඇති දාට බඩු නැත සල්ලි නැති දාට බඩු ඕනේවට වඩා ඇත......දුක් සීන්ය ....:(

    බම්පියට ස්තුතිය....
     
    Jun 14, 2012
    420
    47
    0
    Yamaha Tricker ගනින් කොල්ලෝ කොහෙන් හරි හොයලා.. පට්ට බන් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..
     
    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    පොඩ්ඩා1;15517959 said:
    Yamaha Tricker ගනින් කොල්ලෝ කොහෙන් හරි හොයලා.. පට්ට බන් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..

    ඔව් මචන්....පට්ට භාණ්ඩේ එත් මචෝ බඩු නැනේ...කුරුණෑගලත් ගියා එහෙත් නෑ....හැමදාම වගේ ගූගල් කර කර බල බල bike ඇඩ් දාපු එඋන්ගේ..(උන් මෙලහටත් ඒවා දීලා මාස ගානක් වෙනවා ) උන්ට කතා කර කර බලනවා මචන්...සැනසීමක් ඇත්තෙම නෑ .....දුක් සීන් එක තමා .......:(:(:(
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    :yes::yes::yes::(:(:(

    මගෙත් හිතේ තිබුනේ Trickerය. නමුත් බඩු සොයාගැනීමට නැත. දුක් සීන් ය. :(
    අවසානයේ TW200ක් ගත්තෙමි. බඩු සිරාය. අවුලක් නැත :cool::cool:

    බම්ප් ය.

    මචං මටත් TW200 එකකට ආසාවක් තියනවා.ඒකේ පාර්ට්ස් එහෙම ගණන්ද? Second hand market එක එහෙම කොහොමද?
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Tricker නම් හොඳ බව අසා ඇත. TW නම් ගන්නා එකා බොහෝ විට වැඩි කල් නොගොස් වන්ඩිය විකුනයි.නමුත් බයික් එකේ කිසි අවුලක් නැත් ,සැප පහසුව කේස් ද මන් දා? හෙතුවක් නොදනිමි. FTR ද හොඳය? වඩා හොඳ නම් Tricker ය.(පරිහරනය කර නැත අසූ පිරූ දැනුමෙන් දෙසා බාන ලදී):dull:හොයාගන්නට ලැබුනොත් උඹ පට්ට ලකීය:oo:
     
    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    එළකිරි කොල්ලෙක්;15532224 said:
    Tricker නම් හොඳ බව අසා ඇත. TW නම් ගන්නා එකා බොහෝ විට වැඩි කල් නොගොස් වන්ඩිය විකුනයි.නමුත් බයික් එකේ කිසි අවුලක් නැත් ,සැප පහසුව කේස් ද මන් දා? හෙතුවක් නොදනිමි. FTR ද හොඳය? වඩා හොඳ නම් Tricker ය.(පරිහරනය කර නැත අසූ පිරූ දැනුමෙන් දෙසා බාන ලදී):dull:හොයාගන්නට ලැබුනොත් උඹ පට්ට ලකීය:oo:

    idea එකට තැන්කු එත් මචෝ බඩු නැති එක සීන් එක:angry:.........TW නං මන් ආස නැහැ මචෝ ...
    මේ බලපන්කො එකම bike එක.....එත් වෙනස්....... owners ල 2ක්.... bike එක සම්පුර්නෙන් වෙනස්........ඉතින් ඔහොම ඒවා දකිද්දී හිතාගන්න බැහැ මචන්.......:confused::confused::confused: :(

    http://riyasewana.com/buy/yamaha-tricker-sale-kurunegala-222463

    http://www.automart.lk/vehicleinfo....=32&searchVehicle=1&hits=216&vehicleno=234192
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    අදනෙ බොලේ මේ ත්‍රෙඩ් එක දැක්කෙ :P

    පාට්ස් නෑ කියන්නෙ කව්ද බන් මේ ? පැදලවත් තිබේද බයික් එක ? :dull::dull: