ජපන් යතුරුපැදි උදව්
මචන් ලා පොඩි හෙල්ප් එකක් දෙන්ඩෝ..........අතේ 2.50-3.0 අතර ගානක් ඇත.....ජපනෙක් ගන්න ආසාව
....හිතේ තිබුනේ යමහා Tricker .....ඒත් බඩු නැත
.....උබලගේ අදහස් තියෙනවනන් කියපන්ලා මචන්ලා.....
1.Yamaha Tricker
2.Honda FTR
මෙවයෙන් හොද මොකක්ද?
Tracker , XR වලට යාමට නොහැක අතේ ඇති ගානට මේවා අහස තරම් දුරය......
අනික මේවා එලවෙනවා වැඩිය......

උබලගේ යෝජනා අදහස් උදහස් තියෙනවනන් අනේ කියපල්ලා...
ප .ලි -SpeedMalli,TDI110,Kandyan හට විශේෂ ස්තුතිය!!!
මචන් ලා පොඩි හෙල්ප් එකක් දෙන්ඩෝ..........අතේ 2.50-3.0 අතර ගානක් ඇත.....ජපනෙක් ගන්න ආසාව
....හිතේ තිබුනේ යමහා Tricker .....ඒත් බඩු නැත
.....උබලගේ අදහස් තියෙනවනන් කියපන්ලා මචන්ලා.....1.Yamaha Tricker
2.Honda FTR
මෙවයෙන් හොද මොකක්ද?
Tracker , XR වලට යාමට නොහැක අතේ ඇති ගානට මේවා අහස තරම් දුරය......
අනික මේවා එලවෙනවා වැඩිය......

උබලගේ යෝජනා අදහස් උදහස් තියෙනවනන් අනේ කියපල්ලා...
ප .ලි -SpeedMalli,TDI110,Kandyan හට විශේෂ ස්තුතිය!!!

.......එත් මෙහෙ එහෙමවත් නැනේ ශික්
ට්‍රිකර් වෙනුවට FTR බැලුවේ.....
..eth single cylinder ekakata yanna baluwe...maintaining adui ne machan...repair ekak awath wade godin berumak karagatha haki...petroluth karanawane macho single cylinder ewa...anyway thanx machan idea ekata...
හොයාගන්නට ලැබුනොත් උඹ පට්ට ලකීය
.........TW නං මන් ආස නැහැ මචෝ ...