ජපන් රැකියා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,755
    9,850
    113
    මටත් යන්න ඕනෙ settle වෙන්න පුලුවන් රටකට. ජපන් එග්සෑම් එක කරල තිබ්බොත් හොඳද කෝකටත්?
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මේ දවස් ටිකේම ජපන් රැකියා ගැන අහලා ත්‍රෙඩ් කිහිපයක් වැටුනා. ජපානේ දැනට ජිවත් වන ගොඩ දෙනෙක් කිරියෙත් ඉන්නවා, විවිධ රැකියා වල නිරත වෙලා ඉන්න. ඒ වගේම සිසුන් විදියට ජපානෙට ඇවිත් ඉගෙනගන්න අයත් ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා zoom වගේ එකකින් සෙට් උනොත් මොකද? මේකේ ජපානේ ගැන ත්‍රෙඩ් දාල අහන අයට ප්‍රයෝජනවත් වෙයි.
    (y) (y)
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    n5 පාස් වෙන්ඩ අමාරුද බං ? කන්ජි ග්රැම එහෙම හෙනම අමාරුයිනේ බං
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මේ දවස් ටිකේම ජපන් රැකියා ගැන අහලා ත්‍රෙඩ් කිහිපයක් වැටුනා. ජපානේ දැනට ජිවත් වන ගොඩ දෙනෙක් කිරියෙත් ඉන්නවා, විවිධ රැකියා වල නිරත වෙලා ඉන්න. ඒ වගේම සිසුන් විදියට ජපානෙට ඇවිත් ඉගෙනගන්න අයත් ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා zoom වගේ එකකින් සෙට් උනොත් මොකද? මේකේ ජපානේ ගැන ත්‍රෙඩ් දාල අහන අයට ප්‍රයෝජනවත් වෙයි.
    elama

    ජපන් ඉන්න එකෙක්වත් ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන්නේ නෑ නේ බන්. උනුත් හැංගිලා ඉන්නේ ඉතින් ඕකයි තත්වේ.
    kawda kiyanne ehema umbalage oluwal kuruwal wela thiyenne hama eka ganama waradiyata hithanne
    ------ Post added on Jun 16, 2022 at 6:44 AM

    Bump



    Menna me wage wandi tikak padan inna tiyenam japan gihin😍


    ------ Post added on Jun 16, 2022 at 6:48 AM
     
    • Like
    Reactions: koj500

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Jappan wala sette wenna puluwanda bn? Apita hoda professional qualification ekak tibbat jappan language eka karan oneda?
    Settle wenna puluwan, world's most livable cities wala top 10 athule Japan cities 2k thiyanawa. ithin hoda job ekak karanawa nam living standards hodai. Japanese ona ithin. nathuwa communicate karanna ba ne.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒක ඇත්ත බන් අපේ නෑයො සෙට් එකක්ම ඉන්නවා කැනඩා. දැන් ගිහින් අවුරුදු 30ක් විතර. ඒත් අපි එන්න අහපුවම කියන්නෙ එන්න එපා උන්ට ජොබ් නෑ අමාරුවෙන් ජීවත් වෙන්නෙ අරක මේක.

    කැම්පස් ඉන්නකම්ම කිව්වා ඩිග්‍රී එක කරලා එන්න කියලා. ඊටපස්සෙ කිව්වා අවුරුද්දක් දෙකක් එක්ස්පීරියන්ස් හදාගන්න කියලා. ඊටත් පස්සෙ එක එක බයිලාවල්. මලාට උදව් කරන්නේ නෑ.

    ඒ මදිවට උන්ගෙ අපල දුරුවෙන්නයි අරකටයි මේකටයි පන්සල් ගානෙ ගිහින් බාර වෙන්නයි ඔප්පු කරන්නයි කියන්නෙත් අපිට.
    බාර ඔප්පු කරන්න කියලා පඩුරු සල්ලි කියලා ගානක් ගලවපන් බං 🙄
     
    • Like
    Reactions: Glitch

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Racism seen tiyeda bro? mn ahala na ehema seen nam
    ewa nam mona rateth thiyanawa ban.. habai mehemai, servie ekak provide karaddi, public places wala, ehema mokth na, oya parana achchila seeyala wage foreigners lata kamathi nathi aya innawa.

    ඔන්න එහෙනම් සෙනසුරාදා සෙට් වෙමු. වෙලාවක් තවම හිතුවේ නෑ.

    To join the video meeting, click this link: https://meet.google.com/cex-avbm-nyi
    Otherwise, to join by phone, dial +1 252-590-0122 and enter this PIN: 410 618 247#
    ------ Post added on Jun 16, 2022 at 8:02 AM
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    mekai n5 eke wenasa mkkd bn
    SSW කියන්නේ වීසා එකක්. ඒක ගන්න නම් ජපන් භාෂාව සහ විෂයට අදාළ ප්‍රවීණතා විභාගය ලියන්න ඕන. N5 කියන්නේ JLPT කියන ජපන් භාෂා විභාගයේ අඩුම (ප්‍රාථමික) ලෙවල් එක.