මේ දවස් ටිකේම ජපන් රැකියා ගැන අහලා ත්රෙඩ් කිහිපයක් වැටුනා. ජපානේ දැනට ජිවත් වන ගොඩ දෙනෙක් කිරියෙත් ඉන්නවා, විවිධ රැකියා වල නිරත වෙලා ඉන්න. ඒ වගේම සිසුන් විදියට ජපානෙට ඇවිත් ඉගෙනගන්න අයත් ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා zoom වගේ එකකින් සෙට් උනොත් මොකද? මේකේ ජපානේ ගැන ත්රෙඩ් දාල අහන අයට ප්රයෝජනවත් වෙයි.
ඔයත් එන්න ඉතින්. හාද?
N5 අමාරු නෑ.n5 පාස් වෙන්ඩ අමාරුද බං ? කන්ජි ග්රැම එහෙම හෙනම අමාරුයිනේ බං
elamaමේ දවස් ටිකේම ජපන් රැකියා ගැන අහලා ත්රෙඩ් කිහිපයක් වැටුනා. ජපානේ දැනට ජිවත් වන ගොඩ දෙනෙක් කිරියෙත් ඉන්නවා, විවිධ රැකියා වල නිරත වෙලා ඉන්න. ඒ වගේම සිසුන් විදියට ජපානෙට ඇවිත් ඉගෙනගන්න අයත් ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා zoom වගේ එකකින් සෙට් උනොත් මොකද? මේකේ ජපානේ ගැන ත්රෙඩ් දාල අහන අයට ප්රයෝජනවත් වෙයි.
kawda kiyanne ehema umbalage oluwal kuruwal wela thiyenne hama eka ganama waradiyata hithanneජපන් ඉන්න එකෙක්වත් ත්රෙඩ් එකට කමෙන්ට් කරන්නේ නෑ නේ බන්. උනුත් හැංගිලා ඉන්නේ ඉතින් ඕකයි තත්වේ.
Bump
Menna me wage wandi tikak padan inna tiyenam japan gihin![]()
Settle wenna puluwan, world's most livable cities wala top 10 athule Japan cities 2k thiyanawa. ithin hoda job ekak karanawa nam living standards hodai. Japanese ona ithin. nathuwa communicate karanna ba ne.Jappan wala sette wenna puluwanda bn? Apita hoda professional qualification ekak tibbat jappan language eka karan oneda?
බාර ඔප්පු කරන්න කියලා පඩුරු සල්ලි කියලා ගානක් ගලවපන් බංඒක ඇත්ත බන් අපේ නෑයො සෙට් එකක්ම ඉන්නවා කැනඩා. දැන් ගිහින් අවුරුදු 30ක් විතර. ඒත් අපි එන්න අහපුවම කියන්නෙ එන්න එපා උන්ට ජොබ් නෑ අමාරුවෙන් ජීවත් වෙන්නෙ අරක මේක.
කැම්පස් ඉන්නකම්ම කිව්වා ඩිග්රී එක කරලා එන්න කියලා. ඊටපස්සෙ කිව්වා අවුරුද්දක් දෙකක් එක්ස්පීරියන්ස් හදාගන්න කියලා. ඊටත් පස්සෙ එක එක බයිලාවල්. මලාට උදව් කරන්නේ නෑ.
ඒ මදිවට උන්ගෙ අපල දුරුවෙන්නයි අරකටයි මේකටයි පන්සල් ගානෙ ගිහින් බාර වෙන්නයි ඔප්පු කරන්නයි කියන්නෙත් අපිට.
Racism seen tiyeda bro? mn ahala na ehema seen namSettle wenna puluwan, world's most livable cities wala top 10 athule Japan cities 2k thiyanawa. ithin hoda job ekak karanawa nam living standards hodai. Japanese ona ithin. nathuwa communicate karanna ba ne.
ewa nam mona rateth thiyanawa ban.. habai mehemai, servie ekak provide karaddi, public places wala, ehema mokth na, oya parana achchila seeyala wage foreigners lata kamathi nathi aya innawa.Racism seen tiyeda bro? mn ahala na ehema seen nam
SSW කියන්නේ වීසා එකක්. ඒක ගන්න නම් ජපන් භාෂාව සහ විෂයට අදාළ ප්රවීණතා විභාගය ලියන්න ඕන. N5 කියන්නේ JLPT කියන ජපන් භාෂා විභාගයේ අඩුම (ප්රාථමික) ලෙවල් එක.mekai n5 eke wenasa mkkd bn