ජපන් වාහන මිල ගණන් ඉහලට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජපන් වාහන මිල ගණන් ඉහලට

    Toyota-Motor.jpg



    දැනට රට තුල පවතින ජපන් වාහන මිලගණන් ඉදිරි සති තුලදී ඉහල යනු ඇතිබවට දැනට ආරංචි ලැබී ඇත.මේ දිනවල ගෙන්නවන සහ ඉදිරියේදී ගෙන්වීමට නියමිත් පාවිච්චි කරන ලද ජපන් වාහන මිළදී ගැනීමට පාරිභෝගිකයා තුළ ඇති අකමැත්තක් පවතින අතර ඊට ප්‍රධානතම හේතුව වන්නේ ජපනයේ සිදුවූ සුනාමියට ලක්වූ වාහන ගෙන්වීවියැයි ඇති බියයි. කෙසේ නමුත්
    ලක්ශ 40 පමණ වටිනා කමකින් යුත් වාහන තව ලක්ශ 10 කින් පමණ ඉහල යනු ඇත.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මිනිස්සු වාහන ගන්න කැමති නැත්තං කොහොමද ඒකෙ ගාන වැඩි වෙන්නෙ ? සැපයුමට වඩා ඉල්ලුම අඩු වෙන කොට ගාන අඩු වෙන්න එපැයි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යකෝ මිනිස්සු වාහන ගන්න කැමති නැත්තං කොහොමද ඒකෙ ගාන වැඩි වෙන්නෙ ? සැපයුමට වඩා ඉල්ලුම අඩු වෙන කොට ගාන අඩු වෙන්න එපැයි.

    යකෝ රට ඇතුලෙ තියෙන වාහන ගනන් වැඩි වෙන්නේ , අලුතින් ගෙන්වන ඒව ගන්නැති නිසා .රට ඇතුලෙ තියෙන වාහන වලට ඉල්ලිම වැඩිවෙනවා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹේ වාහනෙ වැඩිගානට කාගෙ හරි ඇඟෙ ගහන්න කරන වැඩක් නේද ඔය ? :P

    ඒක මම ලගදි ගත්තේ එක නිසා එහෙම අදහසක් නෑ
    :P:P:P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    oya wage doosa mana arnchi tikak pathurawapanko... mage wahanayak thiyenawa wikunaganna .. wedi unoth goda :P :lol:

    නෑ බන් සිරාවට බලපන්කො , වාහන ගෙන්වන කට්ටියගෙන් අහල බලපන් පොඩ්ඩක්