ජපන් වාහන මිල ගණන් ඉහලට
දැනට රට තුල පවතින ජපන් වාහන මිලගණන් ඉදිරි සති තුලදී ඉහල යනු ඇතිබවට දැනට ආරංචි ලැබී ඇත.මේ දිනවල ගෙන්නවන සහ ඉදිරියේදී ගෙන්වීමට නියමිත් පාවිච්චි කරන ලද ජපන් වාහන මිළදී ගැනීමට පාරිභෝගිකයා තුළ ඇති අකමැත්තක් පවතින අතර ඊට ප්රධානතම හේතුව වන්නේ ජපනයේ සිදුවූ සුනාමියට ලක්වූ වාහන ගෙන්වීවියැයි ඇති බියයි. කෙසේ නමුත් ලක්ශ 40 පමණ වටිනා කමකින් යුත් වාහන තව ලක්ශ 10 කින් පමණ ඉහල යනු ඇත.

oka wenne naa ban
thawa chuttak bahi......
Indian vehicles wadi wei ithin issarahata..... 
katha karoth bus !! umbe FB15 eka 15 deepan