un kiyanne Vitz eka bahinna thiyenawa kiyala![]()
ඒක ගැනනම් දන්නෑ හැබැයි , ඇලියන් 240 , ලක්ශ 50 විතර යයි කිව්ව. 260 , අවුරුද්ද 2010 , ලක්ශ 73 විතර වෙයි කිව්ව
un kiyanne Vitz eka bahinna thiyenawa kiyala![]()



නෑ බං, ඉතුරු ලක්ෂ 5ට ඌ අලුත් ගියර් පෙට්ටියකුයි, ක්ලච්, ප්රෙසර් ප්ලේට්, අලුත් එන්ජිමක් එහෙම දෙනවලු. බ්රේක් පාගන්නෙ නැති හින්දා තාම තියෙන්න ජපානෙන් ආපු බ්රේක් සෙට් එකලු.oya manual ekata 20k ? pissuda ? yako super saloon ekak ma gannawane
![]()

oya online yana auction walin kohomath ganna wahana..poddak hoyala balala ganna ona..mokada godak kattiya man dakala thiyenawa dan internet eke site walin photos balala wahane gena gannawa..awulak na eka hondai..habai oya godak online auctions walata danne accident wechcha wahana repair karala..lankawe repair kara wage aye ithin hoyanna ba..japane kiyanne wahana hadana ratane
danna kenekuta kiyala hari ehen honda wahanayak select karala balala genna gananwanam thamai honda
Tsunami ewa unath idiriyeedi oya man kiyapu auctions walin repair karala ewai thamai lankawata..tsunami hinda kattiya baya unata tsunamiyata kalin indala kattiya accident wechcha ewa danne nathuwa gennala thiyenawa![]()
යකෝ රට ඇතුලෙ තියෙන වාහන ගනන් වැඩි වෙන්නේ , අලුතින් ගෙන්වන ඒව ගන්නැති නිසා .රට ඇතුලෙ තියෙන වාහන වලට ඉල්ලිම වැඩිවෙනවා

ඒක ගැනනම් දන්නෑ හැබැයි , ඇලියන් 240 , ලක්ශ 50 විතර යයි කිව්ව. 260 , අවුරුද්ද 2010 , ලක්ශ 73 විතර වෙයි කිව්ව
adu wela ban loku ewwa... ape un matto wage priyus passe duwana nisa sales adu wela thiyenne..නෑ බං, ඉතුරු ලක්ෂ 5ට ඌ අලුත් ගියර් පෙට්ටියකුයි, ක්ලච්, ප්රෙසර් ප්ලේට්, අලුත් එන්ජිමක් එහෙම දෙනවලු. බ්රේක් පාගන්නෙ නැති හින්දා තාම තියෙන්න ජපානෙන් ආපු බ්රේක් සෙට් එකලු.
![]()

okata gear box ekak mount weida manda ?
mu gahana break parawal walata (gear eken) ana murichchi wala hil loku wela athi..Allion 240 ekak mama dekka 28 -29.50 ta wage dala thiyenawa site ekaka (reged)adu wela ban loku ewwa... ape un matto wage priyus passe duwana nisa sales adu wela thiyenne..
ehe inna lankawe godak aya oka karanawa machan..mehe godak sales walata wahana ewanne un...mehe sale wala aithi karayo danneth na ithin..dana gathath unta ganak na..unta ona kiyak hari aduwen aragena wadi ganata wikunanna ne... man danna porak innawa ehen accident wechcha ewa henama aduwata aregana repair karala danawa mehetaඅපොයි ඔව් , වා යන්නෙන් පටන්ගන්න අකුරු තුනේ වාහන ගෙන්නන කම්පනි කාරයෙක් ඔය වගේ ඒව ඕනතරම් ගෙන්නල තියෙනව

oya manual ekata 20k ? pissuda ? yako super saloon ekak ma gannawane
![]()

Super Saloon ekak thamai bola.....![]()
oka U shell nemei neda ? 