ජපන් වාහන මිල ගණන් ඉහලට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    un kiyanne Vitz eka bahinna thiyenawa kiyala :yes:

    ඒක ගැනනම් දන්නෑ හැබැයි , ඇලියන් 240 , ලක්ශ 50 විතර යයි කිව්ව. 260 , අවුරුද්ද 2010 , ලක්ශ 73 විතර වෙයි කිව්ව
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya online yana auction walin kohomath ganna wahana..poddak hoyala balala ganna ona..mokada godak kattiya man dakala thiyenawa dan internet eke site walin photos balala wahane gena gannawa..awulak na eka hondai..habai oya godak online auctions walata danne accident wechcha wahana repair karala..lankawe repair kara wage aye ithin hoyanna ba..japane kiyanne wahana hadana ratane :P

    danna kenekuta kiyala hari ehen honda wahanayak select karala balala genna gananwanam thamai honda :D

    Tsunami ewa unath idiriyeedi oya man kiyapu auctions walin repair karala ewai thamai lankawata..tsunami hinda kattiya baya unata tsunamiyata kalin indala kattiya accident wechcha ewa danne nathuwa gennala thiyenawa :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: oya manual ekata 20k ? pissuda ? yako super saloon ekak ma gannawane :P
    නෑ බං, ඉතුරු ලක්ෂ 5ට ඌ අලුත් ගියර් පෙට්ටියකුයි, ක්ලච්, ප්‍රෙසර් ප්ලේට්, අලුත් එන්ජිමක් එහෙම දෙනවලු. බ්‍රේක් පාගන්නෙ නැති හින්දා තාම තියෙන්න ජපානෙන් ආපු බ්‍රේක් සෙට් එකලු.
    :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    oya online yana auction walin kohomath ganna wahana..poddak hoyala balala ganna ona..mokada godak kattiya man dakala thiyenawa dan internet eke site walin photos balala wahane gena gannawa..awulak na eka hondai..habai oya godak online auctions walata danne accident wechcha wahana repair karala..lankawe repair kara wage aye ithin hoyanna ba..japane kiyanne wahana hadana ratane :P

    danna kenekuta kiyala hari ehen honda wahanayak select karala balala genna gananwanam thamai honda :D

    Tsunami ewa unath idiriyeedi oya man kiyapu auctions walin repair karala ewai thamai lankawata..tsunami hinda kattiya baya unata tsunamiyata kalin indala kattiya accident wechcha ewa danne nathuwa gennala thiyenawa :lol:

    අපොයි ඔව් , වා යන්නෙන් පටන්ගන්න අකුරු තුනේ වාහන ගෙන්නන කම්පනි කාරයෙක් ඔය වගේ ඒව ඕනතරම් ගෙන්නල තියෙනව
     
    regex

    Member
    Jan 14, 2011
    66
    4
    0

    යකෝ රට ඇතුලෙ තියෙන වාහන ගනන් වැඩි වෙන්නේ , අලුතින් ගෙන්වන ඒව ගන්නැති නිසා .රට ඇතුලෙ තියෙන වාහන වලට ඉල්ලිම වැඩිවෙනවා

    Sabbe Lban kivvalu.... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ගැනනම් දන්නෑ හැබැයි , ඇලියන් 240 , ලක්ශ 50 විතර යයි කිව්ව. 260 , අවුරුද්ද 2010 , ලක්ශ 73 විතර වෙයි කිව්ව

    Allion 240 ekak mama dekka 28 -29.50 ta wage dala thiyenawa site ekaka (reged) :yes: adu wela ban loku ewwa... ape un matto wage priyus passe duwana nisa sales adu wela thiyenne..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං, ඉතුරු ලක්ෂ 5ට ඌ අලුත් ගියර් පෙට්ටියකුයි, ක්ලච්, ප්‍රෙසර් ප්ලේට්, අලුත් එන්ජිමක් එහෙම දෙනවලු. බ්‍රේක් පාගන්නෙ නැති හින්දා තාම තියෙන්න ජපානෙන් ආපු බ්‍රේක් සෙට් එකලු.
    :lol:

    :lol::lol: okata gear box ekak mount weida manda ? :eek: mu gahana break parawal walata (gear eken) ana murichchi wala hil loku wela athi..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Allion 240 ekak mama dekka 28 -29.50 ta wage dala thiyenawa site ekaka (reged) :yes: adu wela ban loku ewwa... ape un matto wage priyus passe duwana nisa sales adu wela thiyenne..

    ඕවල අවුරුද්ද වෙනස් බන් , මම කියන්නේ 240 , 2007 විතර ඒව ,
    රෙඩ් එකයි පර්ල්වයිට් ලක්ශ 2, 3 වෙනසක් හිටිනවා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපොයි ඔව් , වා යන්නෙන් පටන්ගන්න අකුරු තුනේ වාහන ගෙන්නන කම්පනි කාරයෙක් ඔය වගේ ඒව ඕනතරම් ගෙන්නල තියෙනව
    ehe inna lankawe godak aya oka karanawa machan..mehe godak sales walata wahana ewanne un...mehe sale wala aithi karayo danneth na ithin..dana gathath unta ganak na..unta ona kiyak hari aduwen aragena wadi ganata wikunanna ne... man danna porak innawa ehen accident wechcha ewa henama aduwata aregana repair karala danawa meheta ;)
     
    Rexter

    Junior member
  • Sep 17, 2010
    293
    12
    18
    Galle
    අපි එංගලන්ත වහන ගමු එකට............................මොකද කියන්න..............