ජපන් විසිටින් VISA ගහ ගන්නේ කොහොමද ?

nihon_kp

Banned
Dec 27, 2016
41
6
0
ජපන් විසිටින් VISA ගහ ගන්නේ කොහොමද ?

විසා සබ්ජෙක්ට් එකේ ඉන්න කොල්ලොන්ගෙන් උදවුවක් ඕනේ මචං ලා මට .
ජපන් විසිටින් විසා ගහ ගන්නේ කොහොමද ?
අපේ මාමා කෙනෙක් ඉන්නව ජපන් වල .
ස්පොන්සර් ලෙටර් එකක් එවනවා කිවුව මේ සතියේ .
එත් වැඩේ කර ගන්න තේරෙන්නේ නැහැ නේ බන් .
දන්නා කෙනෙක් කියපල්ලා .
ලොකු උදවුවක් :(
 
  • Like
Reactions: Sadeepa Arosha

kumararuvan

Member
Jul 18, 2013
33
4
0
මුලින්ම උබව එහෙට ගෙන්න ගන්න හේතුව( ස්පොන්සර් ලෙටර්) එකයි, ටැක්ස් ගෙවපු එවා, බිස්නස් ජරජිස්ටේශන් එක , tour schedule එකයි,

උබෙන් බැන්ක් එකේ සල්ලි පෙන්නල තව ticket confirmation letter එක (tour schedule අනුව ) සිංහල උප්පැන්නෙ. ජාතික හැදුනුම්පත, visa application එක (ඒක සයිට් එකේ දාල තියනව ගනින්) ඡායාරැප 2 x 2 අනිත් එවා උබ යන කාරනය අනුව වෙනස් වෙනවා

දවස් 14 ට අඩුවෙන් tour schedule හදපන්