මචංලා සැම්සුන්ග් ටීවී එකක් ගත්තා, මේ උට්ටෙ හෙඩ්ෆෝන් ජැක් එකක් නෑ, මේ port ටික විතරයි තියෙන්නෙ, මේකට wired headset එකක් connect කරගන්නෙ කොහොමද, හෙල්ප් එකක් දීපල්ලා..
මේකෙ බ්ලූටූත් වැඩ නෑ
up
------ Post added on Mar 13, 2025 at 8:02 PM
මේකෙ බ්ලූටූත් වැඩ නෑ
up
------ Post added on Mar 13, 2025 at 8:02 PM