ජපන් සුනාමියේ නොදුටු පැත්තක්....

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    ලංකාවේ හරක් මරන වැඩේ කෙරුවට ඒකට ආණුඩුවෙන් නමට හරි වැටවල් දාලානේ තියෙන්නේ. නමුත් ජපානේ තල්මසුන් මරන්නේ රාජනුග්‍රහය මතයි. මන් දන්නවා. හැමොම තල්මසුන් මරන්නේ නෑ කියලා.ඒක කරන්නේ ධීවරයන් විතරයි. අනික ඒකට නැව් ඕනා, විශාල හාපූනයක් ඕනා තල්මසුන්ව මරන්, අති විශාල සෙනගක් ඕනා එම නැව නඩත්තු කරන්න,මරපු තල්මසුන් මස් කරන්න, ප්‍රවාහනයට. ඔයා දන්නවද. ලෝකයේ රටවල් කිහිපයයි තියෙන්නේ තල්මසුන් දඩයම් කරන. ඇමරිකාවෙන් පවා ඕක නිල වශයෙන් ප්‍රන්ත අනුව තහනම් කරලා තියෙන්නේ.

    තල්මසුන් මරන එක වැරදියි. ඔයා කියන නීතියට අනුවම තමයි ඒත් ඒක කරන්නෙ නේද? "විද්‍යාත්මක පර්යේෂණ සඳහා"?

    ලංකාවෙ කොහෙද මචං හරක් මරන්න තහනං? එහෙනං අර තම්බි ඕන තරං හරක් මරන්නෙ? ඒක කොච්චර චාටර්ද? අපේ සිංහල රටේ ලංකාවෙ ඉඳගෙන අපේ මූලික විශ්වාසයන්ට විරුද්ධ වෙන විදිහටනෙ උන් හැසිරේන්නෙ?
    ඕක ජප්පොන්ගෙ, ස්කැන්ඩිනේවියානු රටවල එහෙම සම්ප්‍රදායක්.
    ඒත් එහෙමයි කියල ඒත් ඒක නිවැරදි දෙයක් වෙන්නෙ නෑ.

    අපි මෙයාලගෙ බහුතර හොඳ දේ අගයන්න ඕන කියන එකයි මගේ හැඟීම.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    තල්මසුන් මරන එක වැරදියි. ඔයා කියන නීතියට අනුවම තමයි ඒත් ඒක කරන්නෙ නේද? "විද්‍යාත්මක පර්යේෂණ සඳහා"?

    ලංකාවෙ කොහෙද මචං හරක් මරන්න තහනං? එහෙනං අර තම්බි ඕන තරං හරක් මරන්නෙ? ඒක කොච්චර චාටර්ද? අපේ සිංහල රටේ ලංකාවෙ ඉඳගෙන අපේ මූලික විශ්වාසයන්ට විරුද්ධ වෙන විදිහටනෙ උන් හැසිරේන්නෙ?
    ඕක ජප්පොන්ගෙ, ස්කැන්ඩිනේවියානු රටවල එහෙම සම්ප්‍රදායක්.
    ඒත් එහෙමයි කියල ඒත් ඒක නිවැරදි දෙයක් වෙන්නෙ නෑ.

    අපි මෙයාලගෙ බහුතර හොඳ දේ අගයන්න ඕන කියන එකයි මගේ හැඟීම.
    මෝඩ කතා කියන්නෙපා.විද්‍යාත්මක පර්යේෂණ සදහා නෙවෙයි වැඩිපුර මරන්නේ.
    එහෙම මරන නම් ඇයි කඩවලත් විකුණන්න දාලා තියෙන්නේ සමාන්‍යය මිනිසුන්ට ගන්න පුලුවන් වෙන විදියට.

    ඔයා නිතීය දන්නේ නෑ වගේ. ලංකාවේ දැන් හරක් මරන්න තහනම්. නමුත් තහනම් යන්නෙන් අදහස් වෙන්නේ නෑ නේ මිනිස්සු ඒක නොකර ඉන්නවා කියලා. අච්චර කසිප්පු පෙරන එකත් තහනම් නම් ඔය ඒකත් ඔය කරන්නේ ලංකාවේ .මම දැක්ක EK Thread එකක Kuwait වලත් කසිප්පු පෙරලා ලංකාවේ එක්කෙනෙක් අහුවෙලා කියලා.
    ස්කැන්ඩිනියානු හැම රටකම තල්මසුන් මරන්නේ නෑ, ඕක කරන්නේ අයිස්ලන්තයේ, නොර්වේ පමණයි.අනික එහෙම සම්ප්‍රදායක් කියලා එකක් නෑ.ඕක කරන්නේ ඒකාලේ මිනිසුන්ට සත්ව තෙල් සහ, මස් විශාල ලෙස එකවර ලබා ගන්න ඕන නිසයි. ඒක දැනට කෙරෙන්නෙ මස් පිණිස තමයි ගොඩක් වෙලාවට. ඔයා දන්නවද. ඈත යුරෝපේ ඉන්නවා ඇස්කීමෝ කියලා ජාතියක් ඒ මි
    නිසුන් කරන්නේ දඩයම ඒකාලේ ඉදලා. ඉතින් තල්මහෙක් දඩයම් කරොත් ඒක මාස ගාණකට ඇති, අනික තෙල් යොදාගන්න පුලුවන් ලාම්පු වලට දාන්න අති ප්‍රතිදීප්තනයක් (පොස්පරස් වගේ) එන්න නමුත් දැන් මොකටද ලාම්පු, දඩයමින් කෑම හොයන්නේ ඉස්සර වගේ ඒක නිසා තල්මසුන් මරන වැඩේ හුදෙක් වැඩි ලාභ ගැනිමේ ක්‍රියාවලියක් පමණයි. දැන් ලෝකේ තල්මසුන් වදවීගෙනයි එන්නෙත් එක්ක.
    ග්‍රීන්
    පීස් වගේ සංවිධාන ඕකට දැඩි ලෙස විරුද්ධයි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    :lol:
    okanam habi Americava vath na.
    namuth America va duvuni ne. moda katha kiyanepe.
    otha oya minsunge duvinu manusiya bava misak bauthika bava nevi. :yes:itin ahema baladdi. lankavath manusiya patthen duvunu venna puluwan kavada hari.

    Uba americawa gana danna magulak naha.americawata oka unath e minissu hasirenne ohoma thamai.unge kate thiyennema kunuharpa, e unata deciapline athin apita wada godak udin inne.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම දියුණ කියලා අදහස් කරේ හැම අතින්ම :lol::lol:
    ගොඩ නැගිලි ගැන විතරක් අදහස් කරේ නැහැ
    මිනිස්සු හැසිරෙන විදියත් එකට අයිති

    Ow machan... hamadema
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තල්මසුන් මරන එක වැරදියි. ඔයා කියන නීතියට අනුවම තමයි ඒත් ඒක කරන්නෙ නේද? "විද්‍යාත්මක පර්යේෂණ සඳහා"?

    ලංකාවෙ කොහෙද මචං හරක් මරන්න තහනං? එහෙනං අර තම්බි ඕන තරං හරක් මරන්නෙ? ඒක කොච්චර චාටර්ද? අපේ සිංහල රටේ ලංකාවෙ ඉඳගෙන අපේ මූලික විශ්වාසයන්ට විරුද්ධ වෙන විදිහටනෙ උන් හැසිරේන්නෙ?
    ඕක ජප්පොන්ගෙ, ස්කැන්ඩිනේවියානු රටවල එහෙම සම්ප්‍රදායක්.
    ඒත් එහෙමයි කියල ඒත් ඒක නිවැරදි දෙයක් වෙන්නෙ නෑ.

    අපි මෙයාලගෙ බහුතර හොඳ දේ අගයන්න ඕන කියන එකයි මගේ හැඟීම.

    ඔව් ඔව් නේද,,,:lol::lol:
     
    funkoluwa

    Active member
  • May 28, 2007
    4,081
    16
    38
    Yokohama Japan
    මෝඩ කතා කියන්නෙපා.විද්‍යාත්මක පර්යේෂණ සදහා නෙවෙයි වැඩිපුර මරන්නේ.
    එහෙම මරන නම් ඇයි කඩවලත් විකුණන්න දාලා තියෙන්නේ සමාන්‍යය මිනිසුන්ට ගන්න පුලුවන් වෙන විදියට.

    ඔයා නිතීය දන්නේ නෑ වගේ. ලංකාවේ දැන් හරක් මරන්න තහනම්. නමුත් තහනම් යන්නෙන් අදහස් වෙන්නේ නෑ නේ මිනිස්සු ඒක නොකර ඉන්නවා කියලා. අච්චර කසිප්පු පෙරන එකත් තහනම් නම් ඔය ඒකත් ඔය කරන්නේ ලංකාවේ .මම දැක්ක EK Thread එකක Kuwait වලත් කසිප්පු පෙරලා ලංකාවේ එක්කෙනෙක් අහුවෙලා කියලා.
    ස්කැන්ඩිනියානු හැම රටකම තල්මසුන් මරන්නේ නෑ, ඕක කරන්නේ අයිස්ලන්තයේ, නොර්වේ පමණයි.අනික එහෙම සම්ප්‍රදායක් කියලා එකක් නෑ.ඕක කරන්නේ ඒකාලේ මිනිසුන්ට සත්ව තෙල් සහ, මස් විශාල ලෙස එකවර ලබා ගන්න ඕන නිසයි. ඒක දැනට කෙරෙන්නෙ මස් පිණිස තමයි ගොඩක් වෙලාවට. ඔයා දන්නවද. ඈත යුරෝපේ ඉන්නවා ඇස්කීමෝ කියලා ජාතියක් ඒ මි
    නිසුන් කරන්නේ දඩයම ඒකාලේ ඉදලා. ඉතින් තල්මහෙක් දඩයම් කරොත් ඒක මාස ගාණකට ඇති, අනික තෙල් යොදාගන්න පුලුවන් ලාම්පු වලට දාන්න අති ප්‍රතිදීප්තනයක් (පොස්පරස් වගේ) එන්න නමුත් දැන් මොකටද ලාම්පු, දඩයමින් කෑම හොයන්නේ ඉස්සර වගේ ඒක නිසා තල්මසුන් මරන වැඩේ හුදෙක් වැඩි ලාභ ගැනිමේ ක්‍රියාවලියක් පමණයි. දැන් ලෝකේ තල්මසුන් වදවීගෙනයි එන්නෙත් එක්ක.
    ග්‍රීන්
    පීස් වගේ සංවිධාන ඕකට දැඩි ලෙස විරුද්ධයි.

    macho thalmahek maranawata wada haalmesso marana eka kochchara pawwda bang halmasso roththa pitin maranne jeewitha keeyakda??