ජපන් auction sheet වෙරිෆයි කරගන්න විදියක්

hasithawaruna

Member
Oct 1, 2016
16
1
3
ජපන් auction sheet වෙරිෆයි කරගන්න විදියක්

මචන්ල, ජපන් auction sheet වෙරිෆයි කරගන්න විදියක් තියනවද? වාහනේ ගැන විස්තර දැනගන්න වෙන ක්‍රම තියනවද? "https://jpcenter.ru/" එකේ චැසි නම්බර් එක දුන්නට වෙහිකල් මුකුත් පෙන්නනෙ නෑ. සේල් වලින් දෙන auction sheet විශ්වාස කරන්න පුලුවන්ද? දන්න අය උදව්වක් කරන්න
 
divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචන්ල, ජපන් auction sheet වෙරිෆයි කරගන්න විදියක් තියනවද? වාහනේ ගැන විස්තර දැනගන්න වෙන ක්‍රම තියනවද? "https://jpcenter.ru/" එකේ චැසි නම්බර් එක දුන්නට වෙහිකල් මුකුත් පෙන්නනෙ නෑ. සේල් වලින් දෙන auction sheet විශ්වාස කරන්න පුලුවන්ද? දන්න අය උදව්වක් කරන්න

    aluthen apu car nam meke pennane nehe.. eg - Toyora raize eka
     
    hasithawaruna

    Member
    Oct 1, 2016
    16
    1
    3
    Machanla, seller japan walin direct vehicle eka buy kroth auction nethuwa ita adalawa papers mukuth enawada vehicle history eka balagnna?
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    මචන් මෙහෙ ඉන්න එවුන් ඔකුෂන් ශීට් එක එඩිට් එඩිට් කරනවා
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    අනිත් එක ඔය ජාඊ සහතිකේ එකත් එහෙම තමා බන්

    Jaai kiyanney wahana cetifi karana eka company ekak vitarai.E wage oona tharm company mehey tiyenawa.Jaai eka stirc wedi eka nis heppuna wahan Jaai daana amarui un Action ekath ekka link wela tiyenney.

    Podi podi ewun innawa un oona magulak cetifi karala denawa.Lankawey aiiya yanney un lagata Meeter karakawapuwa chesi tiyapuwa oona mgulak.Ahuwenney neti wenna hadala demmath cetifi karala denawa.

    Japanen lankawata yana wahana 80%k ma heppila hadapuwa ban.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    True.
    Me dawas Wala typhoon wahana godai;)
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    Elakiri eketh innawa Accident wahana hadala Lankawata genella vikunana buwala detun denek eka nisa balage machan la.:angry::angry::angry::angry:
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,742
    1,524
    113
    3000LKR

    3000 rupees denna chassis number eka auction sheet eka thiyenawanam dennma,auction sheet eka dunnata passe salli denna.