No Auction sheets and JAAI certificates

hasithawaruna

Member
Oct 1, 2016
16
1
3
Auction sheets, Jaai certificates නැති ජපන් වාහන තියෙන්න පුලුවන්ද? වාහනේ 2018 නිශ්පාදිත සහ ඒ කාලෙම Import කරපු එකක්. ලන්කාවෙ SBT වගකීම් සහතික එක්ක Import කරපු ලියකියවිලි තියනව. Auction sheets, Jaai ලියකියවිලි නැතුව වාහනයක් මිලට ගන්න එක අව්ල්ද මචන්? උදව්වක් ඕන.
 
MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Auction sheets, Jaai certificates නැති ජපන් වාහන තියෙන්න පුලුවන්ද? වාහනේ 2018 නිශ්පාදිත සහ ඒ කාලෙම Import කරපු එකක්. ලන්කාවෙ SBT වගකීම් සහතික එක්ක Import කරපු ලියකියවිලි තියනව. Auction sheets, Jaai ලියකියවිලි නැතුව වාහනයක් මිලට ගන්න එක අව්ල්ද මචන්? උදව්වක් ඕන.

    Inspection sheet nam thiyenna ona, Original athe nethiwenna puluwan loan walata bank eke thiyala, namuth copy ekak hari thiyenna ona, Auction sheet thiyenne wahane auction eken gaththama witharai, auction ekata pitin ganna wahana thiyenawa, ehe Car sale walin saha dealers lagen