වාහන Auction Sheet

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Original auction report of this car was given to the new owner. Vehicle was imported by a EK member so called "trusted" and experienced importer.

    Not sure what to trust of him.:no:
    Lb8QHAr.jpg
    jsD1bfV.jpg

    Is this the repaired Vitz?
    Paw ban oka gatta eka, mehe padapu 2010 ewa tiyenawa oita wada condition :no:
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    Is this the repaired Vitz?
    Paw ban oka gatta eka, mehe padapu 2010 ewa tiyenawa oita wada condition :no:

    කියල වැඩක් නෑ මචන්. ඔය පණ උනත් දෙන්නම් වගේ ඉන්න මිනිස්සුන්ගෙන් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනෙ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    කියල වැඩක් නෑ මචන්. ඔය පණ උනත් දෙන්නම් වගේ ඉන්න මිනිස්සුන්ගෙන් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනෙ.

    Ow ban :no::no::no::no::no::no::no:
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    machan meke ubage auction sheets danna puluwanda ??

    Original and yours

    මේක තමා original auction sheet එක මචන්. මම ගාව photos ටිකත් තියෙනව. ඒත් වාහනේ අයිතිකරු කැමති නෑ ඒව public කරනවට. ඔය වම් පැත්තෙ B4 mark කරල තියෙන ටිකේ damage ටික හිතාගන්න.
    TrP6uXi.jpg
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    Hamme:angry::angry::angry:

    Auction grade ekath 3. Hodai ne ape aiyala

    මේක තමා original auction sheet එක මචන්. මම ගාව photos ටිකත් තියෙනව. ඒත් වාහනේ අයිතිකරු කැමති නෑ ඒව public කරනවට. ඔය වම් පැත්තෙ B4 mark කරල තියෙන ටිකේ damage ටික හිතාගන්න.
    TrP6uXi.jpg
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    Hamme:angry::angry::angry:

    Auction grade ekath 3. Hodai ne ape aiyala

    ඒක තමයි මචන්. ඕක auction එකේ sell උන ගානත් අඩුයි. එලකිරි අපේ අයට අඩුවට දෙන්නෙ කියල ලොකු profit margin තියාගෙන විකුනනව.
    මොකක් උනත් කාගෙන් ගත්තත් හොයල බලලා ගන්න ඕනෙ මචන්. නැත්තම් අන්තිමට පාඩුව අපිටමයි.:frown:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,370

    :shocked: