ජපන් bike අව්ලක් ????

John Player

Member
Nov 7, 2014
61
3
0
මචන්ලා මම cbr gullarm bike එකක් ගන්න කියල දැනට bike 10 ක් විතර බැලුව හිතට ඇල්ලුවෙ අන්තිමට බලපු එක.එත් මචන් මම අන්තිමට බලපු bike එකෙ සeලන්සර් එකෙ කටට අත තියල bike එකෙ එන්ජිමේ සද්දෙ බලන්න හැදුව විතරෛ එන්ජින් එක ඔෆ්ෆ් උනා.3න් පාරක් විතර try කලා 3න් පාරම ඔෆ්ෆ් උනා.කලින් බලපුවා එහෙම උනෙ නැ.එන්ජිම අව්ල්ද බන්?

:baffled:
[/SIZE][/SIZE]
 

John Player

Member
Nov 7, 2014
61
3
0
rath wenna bike eka ride kale na machan.start karala silencer eka athin wahuwwa withari off una.rpm katuwa awlakuth na bn duwaddi nan