කට්ටිය දන්නවද ඇයි ජපන් පෝර්නෝග්‍රැෆි censored කරල නැත්තම් මේ වගේ කොටු කොටු දාල තියෙන්නේ ඇයි කියල.
ඒකෙත් විශේෂත්වයක් තියනව මෙයාල censored කරන්නේ අදාල තැන් විතරයි.
කාටුන් එකක උනත් එයාල මේක කරනව.

මේකට හේතුව ජපන් පිරිමින්ගේ මෙව්ව එක චුට්ටන් නිසා නෙමේ හොදේ.

මේක මෙහෙම වෙන්නේ ජපන් ව්‍යවස්ථාවේ තියන නීතියක් නිසා. 1970 ගනන් වල ජපන් ඉදන් මේ නීතිය ක්‍රියාත්මකයි, pornography වලට තද තහනමක් තිබිල තියනව.
කොහොමහරි ජපානේ දෙවනි ලෝක යුද්දෙන් පැරදුනාට පස්සේ මේ නීති ටිකක් ලිහිල් වෙයි කියල හිතුවත් එහෙම වෙලා නෑ. නමුත් මෙහෙම censored කරපු pornography එලියට ඇවිල්ල තියනව.
දෙවන ලෝක යුද්දෙන් පස්සේ මේ වෙනකම්ම ජපානයේ uncensored ඒ කියන්නේ කොටු දාපු නැති නීති pornography විරෝදී විදිහට තමයි සලකන්නේ, මේව කඩෙන් ගන්න එහෙම බෑ.
ඒත් දැන් දැන් ජපානේ මේ නීති ලිහිල් වෙන බවක් පේන්න තියනවලු, මොකද ඉස්සර pubic hair වලට පවා කොටු දාපු එක දැන් නැති වෙලා තියනවලු.
ජපානයේ පලවෙනි uncensored pornography එක කියල සලකන්නේ Dr. Kinsey කරපු slideshow එකක්.
හැබැයි මෙහෙම උනාට ජපානේ එව්වට ගොඩක් කට්ටිය කැමතීලු මොකද එයාලගේ concept වෙනස් නිසා.
බස් වල යන ඒව, freeze කරල කොරන ඒව වගේ තියනව කියන්නේ. අපි නම් දන්නේ නෑ.

ඒ වගේම Asian porn වලින් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ජපන් මෙව්ව වලටලු.
all rights reserved හොදේ
~~~~~~~

Last edited: