ජපන් Yen එකට මොකක් වෙයිද???

ddilshantha

Junior member
  • May 1, 2010
    633
    12
    18
    ජපන් Yen එකට මොකක් වෙයිද???

    ජපන් Yen එකට මොකක් වෙයිද???
    ඉසරහට අඩු වෙයිද??? දන්න කෙනෙක් කියන,,ලොකු උඩඋවක්....
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    අඩු උනොත් අඩු වෙන්නෙ තව ශත 3 ක 4ක් වගෙ කියලයි
    මට හිතෙන්නෙ. 1.42 ට වඩා ඉස්සරහදි අඩු වෙයි කියලා හිතන්න අමරුයි, එහෙම නම් ටැක්ස් වැඩි කරලා, වාහන ආනයනය අඩු කරන්න වෙන්නෙ. මොකද ජපන් යෙන් 9% කින් විතර අව ප්‍රමානය උනාට, අනෙකුත් මුදල් ඒකක 5% විතර තමා අව ප්‍රමානය වෙලා තියෙන්නෙ. :yes:
     

    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    import karala tiyene,,documents enawa 28 ,,sale karaya kiyanawa 1.45 unoth aulak ne kiyala,,

    wadi unoth gewana wenawa
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    dollar ekata sapekshwa nam wadiwenne naha ehema unoth unge export bahinawa, lankawath salakiya yuthu importer kenek nisa lokuwata wadi wena ekk naha, tempoaray fluctuate wei
    Japanese knows how to manage their currency properly that won't affect their exports
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Bank eka ekka katha karla special rate eka wath ganna balanna... Adu wennath puluwan luck eka thama... Private bank wala nqm 5 days period ekak denwa documents collect karaganna