ජපන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,450
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙයා තමයි ජපන් ගුවන් සමාගමේ ලොක්කා. මෙයා බොහෝම සරළ මනුස්සයෙක්. හරිම නිහතමානි කෙනෙක්. මුළු ලෝකෙටම ආදර්ශමත් කෙනෙක්. අපේ ලංකාවේ සොක්කන්ගෙ බල්ලටත් බොඩි ගාඩ්ලා, සේවකයො. මේවා බලද්දි අපේ රට ගැන් ඇත්තටම දුකයි. :sorry::sorry::sorry:

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,665
    17,769
    113
    Auckland
    කලින් Sri lankan එකෙ හිටපු සුද්දව මහින්ද ගෙදර යැව්වෙ ඇයි ? :rolleyes:
    පිලිතුර, මගින් ඉවත් කර මහින්දට ආතල් එකෙ යන්න ප්ලෙන් එකක් ලබා නොදීම.
    :angry: