ජපන්_දුම්රිය ස්ථානය
මතකද කලින් මම ජපානයෙ පාසලක් ගැන දැම්ම. මේකත් ඒවගෙ එකක්. ජපනා ඒකයි හැම අතින්ම ඉස්සරහින් ඉන්නෙ. අනුන්ගෙ කුනු හොය හොය කෑ ගහන්නෙ නෑ මිනිස්සුන්ට උදවු කරනව.
කමි-ෂිරටාකි(ජපානයේ) දුම්රිය නැවතුම් පොළ වසර තුනකට පෙර වසා දමන්නට තීරණය කළත් එක තරුණියක් වෙනුවෙන් උදෑසන සහා සවස දුම්රියක් ක්‍රියාත්මක වෙනවා (ඇය පමණයි එම දුම්රිය නැවතුම භාවිතා කරන්නේ )මාර්තු මාසයේ ඇයගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන තුරු දුම්රිය ස්ථානය විවෘතව තබන්නට එරට දුම්රිය බලධාරීන් තීරණය කරනවා, ජපානයේ එහෙම උනත් ලෝකයේ එහෙම දේවල් කෙරෙන්නේ අඩුවෙන්.
[/CENTER]කමි-ෂිරටාකි(ජපානයේ) දුම්රිය නැවතුම් පොළ වසර තුනකට පෙර වසා දමන්නට තීරණය කළත් එක තරුණියක් වෙනුවෙන් උදෑසන සහා සවස දුම්රියක් ක්‍රියාත්මක වෙනවා (ඇය පමණයි එම දුම්රිය නැවතුම භාවිතා කරන්නේ )මාර්තු මාසයේ ඇයගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන තුරු දුම්රිය ස්ථානය විවෘතව තබන්නට එරට දුම්රිය බලධාරීන් තීරණය කරනවා, ජපානයේ එහෙම උනත් ලෝකයේ එහෙම දේවල් කෙරෙන්නේ අඩුවෙන්.


minihek wela ipadunama lassanata lamai hadaagena jeewath wenna purudu wenna one.