ජපන්_දුම්රිය ස්ථානය

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    ජපන්_දුම්රිය ස්ථානය

    මතකද කලින් මම ජපානයෙ පාසලක් ගැන දැම්ම. මේකත් ඒවගෙ එකක්. ජපනා ඒකයි හැම අතින්ම ඉස්සරහින් ඉන්නෙ. අනුන්ගෙ කුනු හොය හොය කෑ ගහන්නෙ නෑ මිනිස්සුන්ට උදවු කරනව.

    කමි-ෂිරටාකි(ජපානයේ) දුම්රිය නැවතුම් පොළ වසර තුනකට පෙර වසා දමන්නට තීරණය කළත් එක තරුණියක් වෙනුවෙන් උදෑසන සහා සවස දුම්රියක් ක්‍රියාත්මක වෙනවා (ඇය පමණයි එම දුම්රිය නැවතුම භාවිතා කරන්නේ )මාර්තු මාසයේ ඇයගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන තුරු දුම්රිය ස්ථානය විවෘතව තබන්නට එරට දුම්රිය බලධාරීන් තීරණය කරනවා, ජපානයේ එහෙම උනත් ලෝකයේ එහෙම දේවල් කෙරෙන්නේ අඩුවෙන්.

    emijXyi.jpg
    [/CENTER]
     

    waligamaya

    Well-known member
  • ලෝකේ එහම වෙන තැන තියනවා ප්‍රසිද්ද නැති උනත්. කිවුබවේ ඇත කදුකර ගමක එක ළමයා හිටියත් එයට එයා වෙනුවෙන් සියලුම පහසුකම් ඇති පාසල්ක් තියනවා.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Japan has the highest proportion of older adults in the world. In some of the devastated areas, one in three people was aged 65+ years.

    thamange pawul jeewitheta wada rassawata saha wayaparayata mul thana dunnu eke prathipala thamai mewa. hama deyakama seemawak thiyenna one. :yes: minihek wela ipadunama lassanata lamai hadaagena jeewath wenna purudu wenna one.
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ශ්‍රී;19564341 said:
    Japan has the highest proportion of older adults in the world. In some of the devastated areas, one in three people was aged 65+ years.

    thamange pawul jeewitheta wada rassawata saha wayaparayata mul thana dunne eke prathipala thamai mewa. hama deyakama seemawak thiyenne one. :yes: minihek wela ipadunama lassanata lamai hadaagena jeewath wenna purudu wenna one.

    උඹල වගේ ෆැසිස්ට් වාදියො ඉන්නකන් කවදාවත් අපේ රටට හරියන්නෙ නෑ, ජපානෙ දියුණුවෙලා තියෙන්නෙ තරුණකාලෙ කැපවීමෙන් වැඩකරල ඉදිරියට යන්න පුලුවන් හින්ද එහෙම නැතුව පවුලක් පෝශණය කරල පුටුවකට වෙලා පඩ ඇර ඇර හිටියට රටක් දියුණුවෙන්නෙ නෑ