ජපනා - ලංකා කොඩිය 1948 දි ගහපු හැටි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මා සතුව තිබෙන මේ පොර්සිලින් භාන්ඩ දෙක 1948 වර්ශයෙදි ජපානයේ නිශ්පාදනය කල දෙකක්.මෙහි Occupied Japan ලෙස හැඳින් වෙන්නෙ එ කාලය තුල බටහිර හමුදා ජපානය අල්ලා ගත් නිසා බව කිව යුතුයි...බලන්න දාල තියන කොඩිය,අපේ වර්තමාන කොඩියට කලින් තිබුන කොඩිය,දැන් ඉතින් තවදුරටත් අපි මේ පරණ කොඩියේ එල්ලිලා ඉඳලා වැඩක් නැ,සමහර මිනිස්සු නැති ප්‍රශ්න ඇති කරන්න යනව මේ කොඩිය නැවතත් ජාතික කොඩිය කරන්න කියල ඉල්ලලා....මේ කොඩිය සිංහල මිනිස්සු සංකෙතවත් කරන්න භාවිතා කලට ගැටලුවක් නැ...නමුත් හොඳට තියන රට නැවතත් කොඩියක් අල්ලගන කෙලවගයිද කියල හිතෙනව වෙලාවකට...

    RTgJYvK.jpg

    tV6hUHf.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    අඩෝ වටිනවා. ඇමරිකන්කාරයා ඔකියුපයිඩ් ජපන් කියන එක ප්‍රසිද්ද කලේ මයිඩ් සෙට් එක කඩන්න ජප්පන්ගේ.

    ඇමරිකන්කාරයන්ට අනුව තේරුම් ගන්න අමාරුම කල්චර් එකක් නේ ජප්පා
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අඩෝ වටිනවා. ඇමරිකන්කාරයා ඔකියුපයිඩ් ජපන් කියන එක ප්‍රසිද්ද කලේ මයිඩ් සෙට් එක කඩන්න ජප්පන්ගේ.

    ඇමරිකන්කාරයන්ට අනුව තේරුම් ගන්න අමාරුම කල්චර් එකක් නේ ජප්පා

    මගේ ගාව ඔකියුපයිඩ් ජැපැන් අටපට්ටම් ඔරලොසුවකුත් තියනවා,මේ ඔරලොසුව ජපන් තොම්ප්සන් වත් ඇමරිකන් සෙත් තොමස් එකටත් වඩා ගොඩක් දුර්ලභ මොඩල් එකක්

    f8ZbsU4.jpg
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    අඩෝ වටිනවා. ඇමරිකන්කාරයා ඔකියුපයිඩ් ජපන් කියන එක ප්‍රසිද්ද කලේ මයිඩ් සෙට් එක කඩන්න ජප්පන්ගේ.

    ඇමරිකන්කාරයන්ට අනුව තේරුම් ගන්න අමාරුම කල්චර් එකක් නේ ජප්පා
    mcadda a