මා සතුව තිබෙන මේ පොර්සිලින් භාන්ඩ දෙක 1948 වර්ශයෙදි ජපානයේ නිශ්පාදනය කල දෙකක්.මෙහි Occupied Japan ලෙස හැඳින් වෙන්නෙ එ කාලය තුල බටහිර හමුදා ජපානය අල්ලා ගත් නිසා බව කිව යුතුයි...බලන්න දාල තියන කොඩිය,අපේ වර්තමාන කොඩියට කලින් තිබුන කොඩිය,දැන් ඉතින් තවදුරටත් අපි මේ පරණ කොඩියේ එල්ලිලා ඉඳලා වැඩක් නැ,සමහර මිනිස්සු නැති ප්‍රශ්න ඇති කරන්න යනව මේ කොඩිය නැවතත් ජාතික කොඩිය කරන්න කියල ඉල්ලලා....මේ කොඩිය සිංහල මිනිස්සු සංකෙතවත් කරන්න භාවිතා කලට ගැටලුවක් නැ...නමුත් හොඳට තියන රට නැවතත් කොඩියක් අල්ලගන කෙලවගයිද කියල හිතෙනව වෙලාවකට...