KDH 201 එකයි NV 350 එකයි compare කරොත් මොකක්ද හොදම එක ?
KDH 201 එකයි NV 350 එකයි compare කරොත් මොකක්ද හොදම එක ?
ah mage bande QD32 ekak, tahikei kiyala adinawa one kandak pu**n hari

ඩාර්ලි පාරmewata modification parts ganna thank dannawada ????

ඩාර්ලි පාර![]()

Onna mage eka:
![]()

සැප පහසුව අතින්නම් හුගක් අය කියන්නේ KDH එකටත් වැඩිය හොදයි කියලා. Fuel efficiency එකත් දෙකේම එක ලග යන්නේ. දන්න තරමින් නිසාන් එක ටිකක් ලොකුයි, ඉඩකඩ වැඩී. කල් පැවැත්ම ගැන කියන්නනම් දන්නේ නෑ. මොනවා වුනත් මටනම් Toyota තමයි. Maintainence cost එකනම් ටිකක් වැඩී Toyota වල.
අඩේ අර IZuZu කතන්දරේ නම් ඇහැව්වෙත් අදයි...
TFS
(You must spread some Reputation around before giving it to nishanemb again.)